1. P

    අවම_දඩය_2500යි

    මම නම් කියන්නේ ඕක 2500 නෙවෙයි 10000ක් වත් වෙන්න ඕන. ලංකාවේ වසරකට මාරාන්තික රිය අනතුරු වලින් 2500කට වැඩි පිරිසක් මැරෙනවා. එක යුද්දේ නිසා වසරකට මැරිච්ච ගානටත් වැඩි.තව ඒවගේ තුන් ගුණයක් විතර ආබාදිත වෙනවා.එකෙන් 80% විතර මාර්ග නීති පිලි නොපැදීම(රියදුරෝ සහ පදිකයෝ දෙගොල්ලොම). තවත් කොටසක් ධාවනයට...
  2. P

    මාංශ_භක්ෂක ශාකයක්

    ලංකාවෙත් තියෙනවා යාළුවා ඔයිට වඩා වැඩකාර ශාක වර්ග කඳුලැස්ස නිල් මොනරැස්ස බාඳුරා වගේ.
  3. P

    හොඳ push bicycle එකක්

    නියම වැඩක්.බත්තරමුල්ලේ ආර්පිකෝ එකේ DSI මවුන්ටන් බයිසිකල් තියෙනවා දැක්ක ගාන නම් ඔය අවට වගේ මතක.
  4. P

    Renault KWID vs ALTO 800 ?

    එකඟ වෙමි.අඩු ගානේ රෝදෙකට ඇන හතරක් තියෙනවා :rofl::rofl::rofl: ABS driver air bag power වින්ඩොව්ස් හරි තියෙනවා.
  5. P

    Bike Registration

    මේක වැටෙන්නේ මොපෙඩ් ගණයට නම් අනිවාර්යෙන් ලියාපදිංචි කරන්න ඕන.
  6. P

    GAP

    ecta වගේ ගිවිසුම් වලට පාර කැපෙන්නේ මෙහෙම තමයි.ලංකාවේ කර්මාන්ත කරන ගොඩ දෙනෙක් දන්නවා ලංකාවේ කොච්චර ශ්‍රමිකයෝ හිඟයක් තියෙනවද කියල. වතු වලත් එහෙමයි සල්ලි ගෙවලාවත් ගන්න මිනිස්සු නැහැ. එකට හේතුව ලංකාවේ වැටුපට වඩා මිනිස්සු එකේ සමාජ තත්වය හොයනවා(සමහර බැංකු සේවකයන්ට වඩා කොත්තු බාස් සල්ලි හොයනවා එත්...
  7. P

    පට්ට *** හැදිල්ලක්

    අමු කොපියක්නේ abbott & castello කියන ලෝක ප්‍රසිද්ද කොමඩි කාරයොන්ගේ
  8. P

    අරක්කු

    තිබේ.නමුත් පෙති ලබා දෙන්නේ හැකිතරම් මානසිකව සහ ප්‍රයෝගිකව මත්පැන් වලින් ඉවත් වුනාම වෛද්‍ය අදීක්ෂණය යටතේ.නැත්නම් පෙති අරක්කු දෙකම එකට බිලා මිනිස්සු මැරෙන්න පුළුවන්.
  9. P

    honda civic ek3 1999

    Honda ek3 engine 3 k ආව. 1. D15Z4- SOHC non Vtec 16 valve 2. D15Z6-SOHC Vtec-E මේකනම් ලන්කාවෙ තියෙනවද දන්නෑ. අදුර ගන්න පුලුවන් solenoid 1 යි තියෙන්නෙ 3. D15Z7-SOHC 3 stage Vtec 3 Stage Vtec එකෙ solenoid 3 හො 2 ක් තියෙනවා එකෙන් හොයා ගන්න පුලුවන් Vtec 3 stage කියන්නෙ idle, mid RPM, High RPM...
  10. P

    මචන්ලා, මේ වාහනය ගෑන දන්නදේවල් තියෙනවනම් &#348

    මේකේ වැරදි කීපයක් තියනවා මචන් DFSK කියන්නේ චීන කොම්පැනියක්,කොරියන් නෙවෙයි.මේකේ තියෙන්නේ fiat ඩීසල් common rail engine එකක්,එනිසා එන්ජිමේ ගුණාත්මක භාවය ගොඩක් හොඳ වෙන්න ඕන. mpv එකකට ඩීසල් 1300cc මදි කියන්න කොහොමත් බැහැ.ටොයෝටා අවන්සා එකේ තියෙන්නේ 1300 පෙට්රෝල් එන්ජිමක්. ජපන් මිනි වැන් හැමෙකකම වගේම...
  11. P

    ඩ්‍රයිවින් ප්‍රශ්න.?

    වැන් වගේ වාහන ලියාපදිංචි කරනකොට ඒක මගී ප්‍රවාහන වාහනයක් විදියට හරි ද්විත්ව කාර්ය වහනයක් විදියට හරි ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් පදවන කෙනාට තියෙන්නේ ද්විත්ව කාර්යබලපත්‍ර විතරනම් එයාට මගී ප්‍රවාහන විදියට ලියාපදිංචි කරපුව පදවන්න බැහැ.ඉස්සරනම් වාහනේ අන්කෙන් ඕක කියන්න පුළුවන්.උදා:51-54 සහ...
  12. P

    අලුත්ම හිඟා කෑමේ ක්‍රමය.

    අලුත්ම හිඟා කෑමේ ක්‍රමය. බංකොලොත් FB ඇඩ්මින්ලාගේ අලුත්ම හිඟාකෑමේ ක්‍රමය. 01. තම පිටුවේ ශ්‍රී පාදයට අදාළ කුමන හෝ චායාරුපයක් පලකිරීම 02 ඉන් පසු මෙසේ පොස්ටුවක් පළකිරීම "අනේ මචන්ලා ශ්‍රී පාද කෙස් එක නිසා හම්බයෝ මව රෙපොර්ට් කරලා පේජ් එක බෑන් වෙන්න යන්නේ. හැමෝම like හරි share එකක් හරි දාපල්ලා"...
  13. P

    Dismantled vehicle importing!!!

    You should have registered book with a Chassis of a vehicle. You can import a vehicle of same model without the chassi, seats or wheels
  14. P

    Difference between Axio & Yaris/Belta

    Likewise City/civic/accord in Honda Accent/Elantra / sonata/in Hyundai Rio/optima/cadenza/k900 in Kia Fiesta/focus/mondeo/fusion in ford
  15. P

    Passport හදන අයට

    පරණ පාස්පෝර්ට් එකයි ෆොටෝයි ඇප්ලිකේෂන් එකයි. පරණ අංකයම ලැබෙන්නේ නැත.
  16. P

    ශ්‍රී ලංකාව වටේ ඇති ලස්සන බලකොටු 8ක්

    මැක් ඩොවෙල් බලකොටුව මාතලේ.අද එය පොදු සුසාන භූමියයි. :sorry::sorry::sorry:
  17. P

    ඉන්ටනැෂනල් ගතියක්

    ඒ අතරේ ඇඩම්ස් පීක් ශ්‍රී පාදේ කරන්න කියනවා, මක්කම මකුලාරාමේ කරන්න කියනවා.
  18. P

    පොලිස් කාරයො කැපුවෙ අපියි - ආවා ගෲප්

    මචන් මම කාලයක් ජෆ්න හිටිය.එතකොටත් මුන් හිටිය.උන් ඉන්දියන් දෙමල ෆිල්ම් වල වගේ කඩු බයිසිකල් චෙන් තියන් ගෘප් වගේ බයික් වලින් බැහැල ගේම දෙනවා.සිංහල උන්ට එච්චර වාත උනේ නැහැ.හැබැයි දෙමල බිස්නස් කාරයෝන්ගෙන් කප්පම් ගන්නවා.තනිකර පාතාල ගේමක් යන්නේ.
  19. P

    ඉරුන_සල්ලි ගන්න එපා

    විකුර්ති කරනවා කියන්නේ එක එක කුරුටු බලි අඳින එකයි, අර ආරක්‍ෂිත නුල ගලවන්න ඉරාන අදින එක එහෙම.පාවිච්චියේදී ඉරුනෝත් කොලේක අංකය උඩට හිටින්න අලවල දෙන්න බැංකුවට. බාර ගන්නවා. මේක ඉතාම හොඳ වැඩක්.

    No contents