1. C

    තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

    කැමරාව විතරක් මදි වගෙ. සෙන්සර්ස් පවා දාන්න ඔනෙ අනවසරෙන් එකෙක් එන්ටර් උනහම එලාර්ම් එක වදින්න .
  2. C

    මහේල_ඉන්දියාවට

    මන් නම් කියන්නෙ ටොම් මූඩිට හම්බ වෙවි. මොකද ජාතික කණ්ඩායම් වලට ලොක කුසලාන වලට පුහුණු කරලා පළපුරුද්දක් තියෙන පුහුණුකරුවෙක් නිසා , මහෙලට නම් ලැබෙන්නෙ නැහැ, මොකද ටී ටුවෙන්ටියක කණ්ඩායමක් ට්‍රෙනිං කරනවා වගෙ නෙමෙ ජාතික කණ්ඩායම පුහුණු කරනවා කියන්නෙ. බලමු
  3. C

    තරින්දි ඝාතකයාගේ පාපොච්චාරණය

    ගෙදර සී සී ටීවී තිබිලත් මුන්ට බැරි උනාත රැ ජාමෙ කවුද යන්නෙ එන්නෙ කියලා සර්ච් එකක්වත් දෙන්න ? අඩුම ගනෙ පුරුද්දක් විදියට තමන්ගෙ ගෙදර රෙකොර්ඩ් වෙච්ච සී සි ටිවි දර්ශන බලන්නෙ නැද්ද ? ගෙදර ඉඳලා තියෙන්නෙ අන්දකයිප්පු කාපු එවුන් ද ? අච්චර සිකියුරිටි සිස්ටම් තිබ්බ ගෙදර අරු ඇවිත් දවසක් තිස්සෙ හැංගිලත් ඉඳලා .
  4. C

    පොඩි ප්‍රශ්නයක්

    පොඩි ප්‍රශ්නයක් මෙකයි දැන් අපි ඔය එක එක පත්තර වල ,බ්ලොග් වල හො කට කතා වලින් එක එක වැඩ්ඩො ගැන,එ වැඩ්ඩො කරපු සොයාගැනීම් ගැන දිනපු තරඟ අහනවානෙ. ගැටළුව මෙකයි මෙ වැඩකාරයො ගැන පළවෙලා තියෙන්නෙ ලංකාවෙම පත්තරවල සහ sayits වල විතරයි නෙ ? වෙනත් ලොකප්‍රකට ජර්නල් වල, නාලිකාවල වගෙ දෙවල් වල මෙ වැඩ්ඩො ගැන...
  5. C

    Job filed එක මාරු කරන්න

    අපෙ වගෙ රටවල් වල ෆුල්ටයිම් ෆ්‍රීලාන්ස් රිස්කි බන් , තාම ලංකාවෙ අති බහුතරය සාම්ප්‍රදායික අට පහ ,ප්‍රොෆෙෂනල් සූට් ටයි කොට් බාගෙට ඉංග්‍රීසි මතෙ තමා ඉන්නෙ. ඔකෙන් ගැලවෙන්න අපිට හරි අමාරුයි.
  6. C

    Job filed එක මාරු කරන්න

    පරිඝණක ක්ෂෙස්ත්‍රය සම්බන්ධව එපා වෙච්ච අයගෙ දෙවෙනි ත්‍රෙඩ් එක මම දැක්ක. මටත් මෙ ක්ෂෙස්ත්‍රෙ අවුල තෙරිලා මාරු කලා. වරදක් කියනවා නෙමෙ. එත් ආතතිය වැඩී ,එපා වෙනවා, ලයිෆ් එකක් නැහැ, සල්ලි නම් හම්බවෙනවා තමා, සල්ලි විතරයි අන්තිමට.:(:(
  7. C

    Aussie Charles struts University Help

    එම් එස් සී එක ඇතිනෙ පි එච් ඩී වලට ? මන් මෙ ඇහැව්වෙ මෙ පිළිගැනීමෙ කෙසස් කියලා තියෙන නිසා මෙකෙ සමහරක් අය ?
  8. C

    Aussie Charles struts University Help

    මචං පී එච් ඩී එකකුත් කරත හැකිදෙ ඔසී වලම මෙ එස් සී එකෙන් පස්සෙ ?
  9. C

    SriLankan 81st among Top 100 airlines

    ඔව්වා තව ටික දවසයි. කටාර් වල හමාද් එයාර්පොර්ට් එක සම්පූර්ණ කළායින් පස්සෙ බලන්න පුළුවන්. තාම වැඩ ඉවර නොකරත් එක මැදපෙරදිග එකම 5 ස්ටාර් එයාර්පොර්ට් එක. රැන්කින්ග් වලත් උඩින් ඉන්නවා දැනටම. වැඩ ඉවර උනායින් පස්සෙ පට්ට ගෙමක් දෙවි
  10. C

    SriLankan 81st among Top 100 airlines

    චැන්ගි සිංගා වල නෙ ?
  11. C

    SriLankan 81st among Top 100 airlines

    ත්‍රී ස්ටාර් එයාර් ලයින් එකක්. එයාර්පොර්ට් එක පට්ට චාටර්. ඉතිං කොහෙද එයාර්ලයින් 100 කින් 81 උනා කියන්නෙ ලොකු දෙයක් නෙමෙ, ඔයිට වැඩිය ගැම්මක් තිබ්බ එයාර්ලයින් එකක් අද් ඔය තත්වෙ තියෙන්නෙ.
  12. C

    Admin තුමාගෙ අවධානයට

    මන් මිනිමයිස් කළා.
  13. C

    Admin තුමාගෙ අවධානයට

    ඔය ඕස්ට්‍රෙලියා ගැන ත්‍රෙඩ් එකක් දාලා තමා මට මෙ වින්නැහිය උනෙ. දැන් තමා තෙරුණෙ. ඔස්ට්‍රෙලියාව ගැන පට්ට අවුලකින් ඉන්න සෙට් එකක් මෙකෙ ඉන්නවා කියලා.
  14. C

    Admin තුමාගෙ අවධානයට

    උඹ බැන් වෙන්න ලඟයි වගෙ. :lol::lol::lol::lol:
  15. C

    Admin තුමාගෙ අවධානයට

    ඇත්තම කිව්වොත් එක දැනන් හිටියෙ නැහැ. තාම අළුත්නෙ. එත් ඉතිං මෙ අසභ්‍ය පින්තූර දැමිල්ල නතර කරනවානම් හොඳා. රෙප් කපන එකෙ අවුලක් නැහැ . එක තමන්ගෙ අකමැත්ත ප්‍රකාශ කරන සදාචාරාත්මක විදියක්. එත් අසැබි පින්තූර අනුමත කරන්න බැහැ. එක්කො රෙප් දෙන තැනට ඉමෙජස් ලින්ක් ඇඩ් කරන්න බැරි වෙන්න ස්ක්‍රිප්ට් කරන්න
  16. C

    SAITM & History of Modern Education in Sri Lanka _ Dr Nalin de Silva [Video]

    නලින්ද සිල්වා සයිටම් එකට පොඩ්ඩක් කඩෙ යනවා. හෙතුව කාලො ෆොන්සෙකා. මිනිහා කාලො ෆොන්සෙකා එක්ක පොඩි කොක්කක් තියෙනවා. කාලො නෙ රජයෙ වෛද්‍ය මොකක්ද එකෙ සභාපති. අන්න එ නිසා තමා කාලො පෙනි ඉන්න හැම එකකටම මිනිහා විරුද්ධයි. හැබැයි එහෙමයි කියලා මෙ වීඩියො එකෙ කියන දෙවල් අහක දාන බැහැ. ගන්න දෙවල් තියෙනවානම් ගමු .
  17. C

    Admin තුමාගෙ අවධානයට

    රිප්ලයි එකට ස්තූති. මන් වැඩකට ඇති කෙනෙක් ද කියලා බලන්න මගෙ ත්‍රෙඩ් ප්‍රමාණවත් මදි වෙවි. මාත් දන්න දෙවල් තියෙනවා එළකිරියට දායාද කරන්න. ටිකක් කල් යාවි. හැබැයි චාටර් වැඩ නම් කරලා නැහැ. කා එක්කවත් බැනගෙනත් නැහැ.
  18. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    ගමෙ හිටියානම් දිස්ත්‍රික් කොටා එකෙන් කැම්පස් යන්න අර ශිෂ්‍යත්වෙ ලියන පොඩි එකා බ්‍රයිට් වෙවිද දන්නෙ නැහැ එ එල්වල් වෙද්දි .වුණා කියමු .සමහරක් ඉස්කොලවල් වල එ ලෙවල්ස් නැහැ. තිබ්බත් ඉගෙන ගන්න තරම් පහසුකම් නැහැ. අනික ගමෙ ඉඳන් කොළඹම එන්න ඔනෙ නැහැ. තමන්ගෙ ප්‍රදෙශෙ තියෙන හොඳම ඉස්කොලෙට යන්න හරි චාන්ස්...
  19. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    එකනෙ .මෛතී ආණ්ඩුව කරනවද කියලා හිතන්න වෙනවා මෙහෙම තීරණ ගත්තොත්. මට පෙන්නෙ මෙතන වෙනම ගෙම් එකක් යන්නෙ. ඩොකාලයි ,පොලිටික්කොයි අපිට ආතල් දෙනවා දෙපැත්තට welaa.
  20. C

    සයිටම් අර්බුදය නිමකරන ජනපති ලියවිල්ල

    එ ලෙවල් වලින් වෙන්නෙ දොස්තරලා හදන එක නෙමෙ. දොස්තරලා වෙන්ඩ හදන මෙඩිසින් යන්න ඉන්න එවුන්ව පෙරලා ගන්න එක. හෙතුව පහසුකම් මදි අපෙ රටෙ කැම්පස් වල. කොළඹ ටියුෂන් ඇවිත් ගමෙන් විභාගෙ ලියලා අඩු ලකුණු වලින් දිස්ත්‍රික් පදනමට මෙඩිසින් යද්දි .කොළඹ ටියුෂන් ගිහින් කොළඹම විභාගෙ කරලා වැඩි ලකුණු දාලා දශමෙන්...

    No contents