දහම්පාසල් ගියාද මේවා දන්නවද ?

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    දහම්පාසල් ගියාද මේවා දන්නවද ?

    බෞද්ධයකුගේ එකම ප්‍රාර්ථනාව නිවන් මග අවබෝධ කරගැනීමයි. ඊට ඉස්සෙල්ලා දැනගන්න අවශ්‍ය ඇයි අපි නිවන් දකින්න ඕන කියන එක. අද ඕකට ලෝක සම්මතයේ ඉන්න බෞද්ධයා දෙන උත්තරය තමයි "මේ ලෝකෙ සියළු දේ දුකයි, මේ සියළු දේ අතහැරීමෙන් නිවන් දකින්න ඕන" කියන එක. හ්ම්ම්, එතකොට අහන කෙනාට හිතනෙවා මූට පිස්සුද මේ පෙනි පෙනි තියෙන සැප නැහැ කියන්නෙ කියලා.

    එතකොට මේ බුදුපියාණන්වහන්සේ දැක්ක දුක මොකද්ද? මේ "මහළු වීම", "මරණයට පත්වීම", "අකැමති අය සමග එක් වීම" , "ලෙඩවීම" ආදි අපි එදිනෙදා විඳින, ඕනම කෙනෙකුට තේරුම් යන දුක ගැන කියන්නද උන්වහන්සේ අප්‍රමාණ කාලයක් පෙරුම් පුරාගෙන ඇවිත් මේ ලෝකෙට දේශණා කලේ.

    ඒ උතුම් වූ සර්වඥ ඤාණයට පමණක් ගෝචර (පසුව ශ්‍රාවක ගෝචර) වූ, කිසිම අන්‍ය සාස්තෘන්වහන්සේලාගෙන් දැනගත නොහැකි මේ ලෝකෙ අසාර බව, අනාථ බව අවබෝධ කල හැකි මුළු අසුහාරදාහක් ධර්මස්කන්ධයම කැටිවු වූ ත්‍රිලක්‍ෂණය හඳුනාගමු.

    අහන්න ේවා බුදු දහම ණුවන ඇති අයට පමනි !

    ෝඩෝ අහුවෙ නැති උනාට කමක් නෑ

    මෙතන
    ක්ලික් කරන්න
    http://fadeback.site11.com/



    යමක් දැනගත්ොත් ගෙන ගත්ොත් බකුනට නම් +රෙප් එපා

    bump එක්ක දැම්ොත් ඇති වැඩකට ඇති එකෙක් හරි අහයි

     
    Last edited: