1. Brandy2020

    සිමෙන්ති මිල ඉහලට

    වර්ග අඩි 100ක බලු කුඩුවකට නම් 50ක්‌ ඇති. 😂
  2. Brandy2020

    වැරදිලා BOC එකට ආව 114,000 ගැන

    මගෙනුත් ඇහුව HNB එකෙන්... මම කිව්වා ආපු බව දන්නෙත් නෑ... ඕනේ නම් ගන්න කියලා.
  3. Brandy2020

    TV එක බුව

    ඉනේ ද? 😂
  4. Brandy2020

    අපි කට්ටිය BYD එකේ නුවර එළියේ ගියා

    ටියුෂන් කාරයෙක් කාර් එකක් ගත්ත ගමන් FB දාලා හෑල්ලක් ලියන්නේ ඇයි බං?
  5. Brandy2020

    SLIIT එකේ Exam වලට කැමති දෙයක් ලියන්න යන්න පුලුවන්ලු

    ලේකා ලා සතේ කට විශ්වාස කරන්න හොඳ නෑ..... Desertation එකේදී ඔව් එහෙමත් හොඳයි කියලා පස්සේ කියනවා මෙහෙමයි කරන්න ඕනේ කියලා. මුල ඉඳන්ම ගල් ආඳා දාගෙන හිටියොත් ශේප්.
  6. Brandy2020

    BYD ඇත්තො කාර් එක

    වාහනේ හොඳයි. 22M එකක් ගත්ත මම දන්න එකියක්. මෙහෙ පාරවල් සහ විනයානුකුල රියදුරන්ගේ පිහිට තමයි බලපාන්නේ. අනෙක රස්නෙට බැටරි විනාශ වෙනවා.
  7. Brandy2020

    කළු දීපාල් www.deepal.lk

    කරනවා ඇති. එහෙම තියෙන තැනක් දන්නවා ද?
  8. Brandy2020

    කළු දීපාල් www.deepal.lk

    කහන සල්ලි තියෙන අයට හොඳයි. Repair shop එකක් වත් තියෙනවද BYD එකට මෙහෙ
  9. Brandy2020

    ඔෆර් එක ආයෙත් ඇවිල්ලා.

    2ක්‌ ම ගත්ත, Tnqs
  10. Brandy2020

    MSc in Artificial Intelligence - Moratuwa

    UK එකක් කරපන්
  11. Brandy2020

    බෙන්තර ගගින් ඵහා බිරිද ඵක්ක ජිවත් වෙන්ඩ tips මොනාද?

    පොඩි කාලේ ඉඳන් ගහලා හදපුවා. Landmaster එකක් කියලා හිතලා වැඩ දීපන්, හුකපං
  12. Brandy2020

    ඔන්න සොන්නලු සිකූරාදා ඉදන් වාහන බදු වෙනස් වෙනවලු

    මේවා හරියට කරන්න මම ජනපති කරපන් පරණ වාහන මිල තක්සේරු කිරීමට ක්‍රමයක් හඳුන්වල දීම පරණ වාහන, වෙනත් රටවලට යවන අය සඳහා බදු සහන කුපනයක් දීම Brand new සඳහා දැන් තියෙන 100% බදු, 50% දක්වා අඩු කිරීම Recondition වාහන සඳහා අවුරුදු 7ක්‌ දක්වා 50-85% දක්වා බදු වෙනස් කිරීම ආර්ථිකයට සක්‍රීක දායකත්වයක්‌...
  13. Brandy2020

    හර්ශයට මාර අමාරුවක්නෙ තියෙන්නෙ වාහන ආනයන බදු ගැන, ඌ හදන්නෙ රටේ උන්ට තවත් අරින්න. ඌ කියනවා recondition වාහනවලට බ්‍රෑන්ඩ්නිව් වගෙ බදු ගහන්නලු 😂

    සමහර අන්කල් ලා පිස්සු හැදිලා වගේ FD රේට් බස්සපු හින්දා, දැන් වාහන ගෙන්වන්නේ උන්.... විකුනන්න බලන්නේ ලක්ෂ 30 ක්‌ විතර තියාගෙන. හාවෝ ඉන්නවා බං ඒවා ගන්න .... එහෙම එකෙක් අහුවුනොත් ගොඩ.
  14. Brandy2020

    ඔන්න සොන්නලු සිකූරාදා ඉදන් වාහන බදු වෙනස් වෙනවලු

    දැන්ම ගන්න එපා.... මුන් 1B ටාගට් කරලා 450M විතරයි LC යවලා තියෙන්නේ. දැන් හදන්නේ අවුරුදු 3 පරණ වාහන වැඩියෙන් ගෙනල්ලා ලයින් එකක් ගහන්න. එකත් අසාර්ථක වෙනවා. අගෝස්තු වල විතර අවුරුදු 5 පරණ එව්වා ගේන්න දෙනවා, එතකොට වාහනයක් ගනින්. ලක්ෂ 50 කට සාමන්‍ය හොඳ එකක් සහ දැන්. 130.වෙන එකක් 90 ට වගේ ගේන්න...
  15. Brandy2020

    Interior designer Kenek Oni Shop ekkata

    ආර්කි student කෙනෙක් අල්ලගන්න.
  16. Brandy2020

    " තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..."

    දයාසිරි කියන දේවල් ඇත්ත වුනත් එව්වා හුදකලා සිදුවීම්, 🧭 එකට මොළේ නෑ plan කරලා ගේමක් ගහන්න. ගූ සහ කාබනික පොහොර වල සමාන සංගාටක තියෙනවා. ඉන්දියාවේ ගූ දාලා හදන පරිප්පු තමයි ලොකු සහ රස. නිකන් හැදෙන එව්වා පොඩියි, රස නෑ 🤣
  17. Brandy2020

    ගෝල්ඩ් ඉන්වෙස්ට්

    හෙට්ටි වීදිය රවී jewellary.... 23,000 ට ගත්ත පවුමක් විකුනන්නා උන්ටම 156,000 ට. නෑයෙක් ගේ හදිසියකට. දැන් උන් අපිත් එක්ක තරහයි. 😂

    No contents