1. Brandy2020

    චිරන්ත and සමිතා

    ඌ ජෝනියා පඩි ගෙවලා plant කරපු එකෙක්.... උගේ brand එකට damage වුන හින්දා...... උඹලා රෙදි, නූල් පෙන්නුවම මහලා ඇඳගන්නවා... 😂 සමිතාට Vfm එක අරන් දුන්නා.... හොර ෂොට් එකත් වෙනවා....
  2. Brandy2020

    Udari Warnakulasooriya

    හරි උර්තල් 😂
  3. Brandy2020

    පිලිපීන් කෙල්ලො බැඳපු සිංහලුන්ට වාසියක් 😍😍😍

    පිල්ලෝ කැරපොත්තෝ වගේ මැරෙන්න දුසිම් ගණන්. නැව් වල, සිවිල් සයිට් වල හරියට මැරෙනවා. මම දවසක් flight එකක එනකොට බඩගිනි හෙනට. එහා පැත්තේ පිල්ලා සෞදි යනවා මේසන් වැඩට. මට වට්ටක්කා ඇට දුන්නා කන්න. මොළේ වැඩියි උන්ගේ. බලපන් ඇමරිකාවේ හිතලම කරනවා DNA mixing ------ Post added on 1749204160
  4. Brandy2020

    සබරගමුව විශ්වවිද්‍යාලෙ උන් සැප ආතල්නෙ අරන් තියන්නෙ

    Building 5 star බං.... පට්ට climate එක.... Fuck සැප environment එකක් තියෙන්නේ.
  5. Brandy2020

    මේ නානලගෙ සහනාදාර පෝලිමක් ද ගුපියනේ ??

    චාර්ලිස් බඩු ගගහා ඇති....මෙහෙ එවුනුත් යන්න දඟලන්නේ ඕකුන්ට කියලා අරගන්න වෙන්න ඇති
  6. Brandy2020

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    පිටරට සුවඳ..... හම්මේ ඔව්..... ගොඩක් නාකින්ගේ ගුණ වැයුම තියෙන්නේ රට ඉන්න කුණාගේ. ලංකාවේ එකා විඳින දුක තේරෙන්නේ නෑ. මම ප්‍රසිද්දියේ කියලා තියෙන්නේ, රට ඉන්නවා මස්සිනා..... මම බලාගන්නම් හැබැයි ඇඟිලි ගහන්න, කෑලි අහිඳින්න එන්න බෑ.
  7. Brandy2020

    යමක් දැක්කා ද

    Camel toe embose කරපු සිලිකෝන් අච්චු තියෙනවා විකුනන්න.
  8. Brandy2020

    🔴👕🛍️Not Original Branded - But so called 1st 2nd 3 rd grade branded like quality selling in Sri Lanka

    1,2,3 Quality කියලා දෙයක් නෑ.... Original Fake 😂
  9. Brandy2020

    Questions ගෑනිගේ වයසක දෙමාපියන් රැකබලාගැනීම මිනිහගේ වගකීමක් ද? යුතුකමක් ද?

    ළමයි බලලා දුන්නා අවුරුදු 5ක්‌ වගේ, සලකන්න ඕනේ. මන්ඩියා නම් කුණා, සෙල්ෆිෂ් බේබද්දෙක්. කැරියා දවසට බාගයක් ගහනවා.... මාසෙකට 60,000 ක බොනවා. නොදෝමකින්.....සලකන්න වෙන එකක් නෑ. 60 පැන්න ගමන් ඉන්ෂුරන්ස් දෙන සමාගම් මොනවා ද බං ------ Post added on 1749157610
  10. Brandy2020

    රාජ්‍ය සේවයේ පුටුවල ඉන්න උන් NPP එක විස්වාස කරොත්...

    හොර බයියෝ ටික මාලුමාමා ලා වුණා..... දැන් ආණ්ඩුව පුකෙන් යන්නේ.
  11. Brandy2020

    පන්නපු කන්ටේනර් ඇතුලේ තිබ්බේ ප්‍රභාගේ ආයුධ

    ඇත්ත, සහතික ඇත්ත... මූව මරන්න එපා.... 😂
  12. Brandy2020

    මේ දවස්වල ග්‍රාමීය බැංකු වල නිලවරණයක් යනවද?

    කැරි සාප.... උගත් එවුන් දන්නෙත් නෑ.... ගම් පඩයින් ආධායක්ෂක වරු 😂
  13. Brandy2020

    කුක්කු පේන්න ඉන්ටර්විව් එක කරපු ශෙහානි කහදවල

    පෑස් බෑග් රෝසාන් පොර නාන්දු ගේ ප්‍රියතම ගී කියන්නියක් ( ගායිකාවක් කියන්න අමාරුයි )😂😂
  14. Brandy2020

    පාස්ටර් ගෑනිට දීපු කෝටි ගණනක් වටින තෑග්ග 😍😍💑💑

    ඔවුන්ගේ ගෙවල් ගිණි තිබ්බා නේද රනිගලේ කාලේ
  15. Brandy2020

    මේ දවස්වල ග්‍රාමීය බැංකු වල නිලවරණයක් යනවද?

    ඔව්. බයියෙක් දඟලනවා ඒකට රිංගගන්න. උන් ගිය අවුරුද්දේ ට්‍රිප් එකක් ගියා ලක්ෂ 12ක්‌ වියදම් කරලා.
  16. Brandy2020

    තම පන්තියේ සිසුවිය දුෂණයට උදව් කල ගුරුවරියට අව්රුදු 45ක් හිරේට

    වෙඩුකාර බසී උසාවියේ උකද්දි චොර කළා විතරයි බඩු කාරයෝ වැඩට බසී.
  17. Brandy2020

    ලියවන පට්ටල් වැඩ

    Funchick watte පාලම දෙපැත්තේ කිහිපයක් තියනවා
  18. Brandy2020

    ගම්මන්පිල නිදොස් කොට නිදහස්.. විදෙස් ගමන් තහනමත් ඉවත් කෙරේ…

    දැන් ඉතින් ඕකගෙන් ගැලවෙන්න ලේසි නෑ. මහින්දට කෙලෝලා MY3 ටත් කෙලෝලා GR ටත් කෙලෝලා RW ටත් කෙලවෙව්වා. අනුරට නම් ලොකුවට කෙලෙව්වෙ නෑ.
  19. Brandy2020

    මගේ ලොකුම බය random thoughts

    මම නම් දැන් ගැටුම් වලට යන්නේ නැති තරම්.... ඔෆිස් එකේ මරාගත්තා ඉස්සර. දැන් නම් වචනයයි දෙකයි. අපි හැදෙන්න ඕනේ වෙන එවුන් හදන්න නෙවේ අපි ඉන්නේ. කාලක් ගහන්න වත් අතේ මිටේ සල්ලි නැතිව ගියොත් තමයි අවුල්.... නාකි වෙද්දී.

    No contents