1. P

    අභිධර්මය ඉගෙන ගන්න?

    කුරුසයක් පුකේ ගහගත්තා නම් පුළුවන්
  2. P

    අභිධර්මය ඉගෙන ගන්න?

    උබට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ
  3. P

    ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

    ලොස්ට් එක වගේ තමයි ඒකෙ නළුවෙක්මනේ ඉන්නේ මන් හිතන්නේ lost හදපු එවුන්මද කොහෙද මේකත් liyanne අන්තිමට මෙලෝ තේරුමක් නැති වෙයිද දන්නේ නෑ
  4. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    රචින් රවින්ද්‍ර ටුනමන්ට් එකේ වැඩිම ලකුණු බෝල් කරල විකට් 5යි තීක්ෂණ විකට් 6යි
  5. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය match එකේදී overs 5ක්‌ විතර අල්ලලා දනුෂ්ක කිව්වා ඔන්න මන් ගහනවා කියලා 6ක්‌ ගහල පටන්ගන්නේ. ඒ කාලේ ඉන්දියන් බෝලින් අවුල්. ඕකේ සුපිරි ගැහිල්ල ගැහුවේ final එකේ ෆකර් සමන් ඩස්පයොන්ට. Mohomad Amir කෝලියයි රෝහිත්වයි බෝල 5න් කැඩුව දවාන්වත් කැඩුව.
  6. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔසී 2021 t20 cup එක ගහපු විදිහ මතක් උනා යක්කු වගේ
  7. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තව ඕවර් 3කුත් තියලා ගැහුවේ
  8. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කමින්ස් තමයි නියම වීරයා
  9. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Maxwell king of cricket
  10. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Australia 77%
  11. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බුදු අම්මෝ
  12. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    One man army
  13. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ බල්ලොන්ට වගේ ගහනවනේ තනි කකුලෙනුත් හිටන්
  14. P

    කාලය අර්ථදක්වන්නෙ කොහොමද

    සිතුවිලි ඇති වෙන නැති වෙන වේගය නිදාගත්තාම හීන දැක්කේ නැත්තම් කාලයක් යන්නේ නෑ
  15. P

    Questions පිරිත්

    දස සිල් සමාදන් උනාම මෝඩයෝ සංගීතය විඳින්නේ නැත්තේ පන්සිල් වල එහෙම එකක් නෑ
  16. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඔව් මන් ආසන්න වශයෙන් කිව්වේ
  17. P

    අරජුන රණතුංග ට මොන්ව වෙලාද බන්

    ශාරුක් කාන් වගේ නේද
  18. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒක run out එකක්නේ මේක මන්කාඩ් එකක් වගේ/ පොලාඩ් දනිෂ්කට කලා වගේ වැඩක්
  19. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ලෝකෙම ලොන්තයෝ අපේ ලොන්තයෝ 🤣🤣🤣
  20. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඩස්පයන්ගේ බැටින් කොහොමත් හොදට තිබ්බනේ උන්ගේ බෝලිනුත් හොදටම improve වෙලා Line and length හොදටම කරනවා කලින් හිටපු buwaneshwar, umesh yadaw ලට වඩා සෑහෙන්න හොදයි

    No contents