1. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔය ටික බැලුවේ නැද්ද බන් ජනාධිපති ආපු නිසා hand shake කලා team එකම 2021 t20 wc එකේදී ඔසීලා cup එක දීපු එකාව ගණන්ගත්තෙත් නෑ
  2. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Wc එකට කලින් odi series එකේ ඉතුරු ටික වෙන්නැති Matthew wade captain ද කොහෙද
  3. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Maxwell ලක්‌ කාරයා
  4. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අයියෝ
  5. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Operner කෙනෙක් wc final එකක් not out ගහන පලවෙනි වතාවද මන්ද
  6. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොනා උනත් marsh - warner ලකුණු 20 මුලින් ආපු extras ටිකයි වටිනවා
  7. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Head ට දෙපාරක් විතර man of the match දෙන්න වටිනවා අල්ලපු catch එකත් එක්ක
  8. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    99ත් ඔසී පලවෙනි match දෙක පැරදිලා cup එක අරන් තියෙන්නේ
  9. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඔසී සෙමි ආවට පස්සේ උන් මාර strong. කොච්චර හොද team එකක් උනත් එදා දවසේ performance අනුව දිනුම තීරණය වෙනවා
  10. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Head පලනවා සිරාජ් ව
  11. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ තව පොඩ්ඩෙන් out
  12. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Silence 🤣
  13. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    100යි
  14. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන් 2011 ඔසීලට ගහල ආවේ
  15. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මෝඩි ඇවිත් match එක විකුණලා 🤣
  16. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    රෝහිත pitch එක දිහා බල බල නියපොතු කනවා
  17. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේ final එකට ඔසී විතරයි එකම සුදුස්සා india එක්ක. වෙන කව්රු ආවත් බයටම පරාද වෙනවා කිසිම ගේමක් නැතුව
  18. P

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ශාමිගේ swing එක අල්ලන්න අඩි 7ක්‌ විතර උස අත පය දිග කීපර් කෙනෙක් ඕනි

    No contents