දැන් නිකන් බබා වෙලා තර්ක කලාට මේ සම්බන්ද ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් දුවගෙන ඇවිත් අපහාස කරන ඒකනේ කරන්නේ.
තව ගොඩක් තියේ හොයන්න කම්මැලි.
රට බයිලා ගැහුවට අපි දන්නවා සතා මොකාද කියල.
ඔයා මොකද චුන් උනේ
ගිහින් මන් අහපු ප්‍රශ්න වලට උත්තර හොයන් එන්න
බණ කියන්නේ මෙතන
------ Post added on 1699098904
විවේචනය...