පොඩි සැපක් වෙනුවෙන් ලොකු දුකක් විදින්න කැමති නම් කමක් නෑ.
මේ දුක කියන්නේ වැඩ කරලා මහන්සි වේන එක නෙමෙයි.
සතර අපා දුක
ඒවා විශ්වාස කරන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑ.
ඇත්තටම මන් ගොඩක් කතෝලික අයට ඕව කියලා තියෙනවා ඒත් ඔය ඔයා කියපු ටිකම තමයි එයාලත් කියන්නේ සමහර විට පල්ලියේ කියන දේවල් වෙන්න ඇති නැත්තම්...