ක්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ක්‍රිකට් බෝර්ඩ් එක කියන්නෙ ICC කියන කම්පැනි එකේ ලංකාවේ ඒජන්ට් නේද?

    ඒකත් හරියට යුනිලිවර් එකේ මෙහෙ බ්‍රාන්ච් එක වගේ එකක් නේද?

    උන්ට රට රිප්‍රසන්ට් කරන්න ආණ්ඩුවෙන් අවසර දීලා තියනවා නේද?

    උන් ලාභය නම් හොයන්නෙ උන්ගෙ ගාන කවර් වෙනවානම් මැච් පැරදුනාට අවුලක් නැතුව ඇති.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    thamuseta bari nam illa aswenawa!!Min.Roshan lept :lol: :lol:
    ඕවා කරන්න බෑ බන් ඇමතිට

    ලංකාවේ උන්ගේ තියෙන්නේ අර කාට හරි ඇමතියෙක් ට මන්ත්‍රී කෙනෙක්ට කියලා රටේ ඕන දෙයක කරවගන්න පුලුවන් කියන මානසිකත්වය.
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඕවා කරන්න බෑ බන් ඇමතිට

    ලංකාවේ උන්ගේ තියෙන්නේ අර කාට හරි ඇමතියෙක් ට මන්ත්‍රී කෙනෙක්ට කියලා රටේ ඕන දෙයක කරවගන්න පුලුවන් කියන මානසිකත්වය.
    Icc එකෙන් කැමතිත් නැතුව ඇති ඇමතිලා අනවශ්‍ය විදිහට board එකට බලපෑම් කරන එකට. හැබැයි මිනිස්සු න්ගෙ පැත්තෙන් රැල්ලක් ආවොත් icc එකෙන් අවුලක් නෑ .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    Icc එකෙන් කැමතිත් නැතුව ඇති ඇමතිලා අනවශ්‍ය විදිහට board එකට බලපෑම් කරන එකට. හැබැයි මිනිස්සු න්ගෙ පැත්තෙන් රැල්ලක් ආවොත් icc එකෙන් අවුලක් නෑ .
    දැන් ලංකාවට football නෑ , රගර් නෑ .. ඇමතිට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . ඒවා ස්වාධීනව තියන්න ඕන කියලා ලංකාවේ උන්ට තේරෙන්නේ නෑ . උන්ගේ ඔළුවල තියන අර ඇමතිට කියලා , ජනාදිපති ට කියලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මේවට හරියන්නේ නෑ .
    වෙනස් කරනවානම් නීති වල ඉදන් වෙනස් කරන්න ඕනේ මුලින්.

    මැච් එක කොහොමත් කන මැච් එක. කාපු විදියයි අවුල්.. එහෙම කන්න හේතුව ඉන්දියාවේ උන් වෙනම ලෙවල් එකකින් බෝල් කරපු එකයි අපේ උන්ගේ සීම් වෙන බෝලෙට ගහන්න තියන නොහැකියාවයි. හැකියාව හරියට හදන්නේ නැතුව වෙන මගුල් කරල බෝලේ පාස් කරලා වැඩක් නෑ..
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    මෙතන වෙන Game එකක් වගේ යන්නේ. දැන් ඉන්න සෙට් එක එළවලා ඇතුලට පැනගන්න කට්ටියක් දගලන්න කවුරු හරි මිනිස්සු ප්ලාන්ට් කරලා වගේ තේරෙන්නේ. අනේ ඉතින් ලංකාවේ Cricket වලට ඕකුන්ගේ තියෙන ආදරේ :D
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    lanakwe coach lagen wadak ganne na kiyala marenna giya neda oya unma :lol::lol:

    ethakota ape unma Mahela, Hathursigha genalla dan aiyth unta yanna lu

    ane manda bung
    :confused:
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,092
    4,751
    113
    Sri Lanka
    Mata nam lokuma awula SLC eke tiyena player management antimai. Anik eka poor domestic structure. Too many cricket clubs.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,334
    113
    දැන් ලංකාවට football නෑ , රගර් නෑ .. ඇමතිට කරන්න පුලුවන් අල ගෙඩියක් නෑ . ඒවා ස්වාධීනව තියන්න ඕන කියලා ලංකාවේ උන්ට තේරෙන්නේ නෑ . උන්ගේ ඔළුවල තියන අර ඇමතිට කියලා , ජනාදිපති ට කියලා ඕන දෙයක් කරන්න පුලුවන් කියලා මේවට හරියන්නේ නෑ .
    වෙනස් කරනවානම් නීති වල ඉදන් වෙනස් කරන්න ඕනේ මුලින්.

    මැච් එක කොහොමත් කන මැච් එක. කාපු විදියයි අවුල්.. එහෙම කන්න හේතුව ඉන්දියාවේ උන් වෙනම ලෙවල් එකකින් බෝල් කරපු එකයි අපේ උන්ගේ සීම් වෙන බෝලෙට ගහන්න තියන නොහැකියාවයි. හැකියාව හරියට හදන්නේ නැතුව වෙන මගුල් කරල බෝලේ පාස් කරලා වැඩක් නෑ..
    හැකියාව හරියට හදන්නේ නැතුව වෙන මගුල් කරල බෝලේ පාස් කරලා වැඩක් නෑ..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: dilann

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    පොලීසිය ලව්වා වතුර ගස්සන බැරිද. මෙහෙම මේ ඇවරේජ් චමින්දල හිතන විදිහට මේ ප්‍රශ්නෙ ගොඩදාන්න බෑනෙ. මුන් බෝඩ් එකේ මුල් පුටුවක් දෙකක් මාරු කරල, ස්ටාෆ් එකේ සැලරි අඩු කරාම වැඩේ හරි වගෙ ලෙවල් එකකින් ක්‍රිකට් ගොඩ ගන්න හිතන්නෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මෙච්චර බදු ගහනවා මිනිස්සුන්ට ජීවත්වෙන්න විදියක් නෑ. එක පකයෙක් නෑ පාරට බහින්න. ක්‍රිකට් මැච් පරදිනකොට තමයි පාරට බහින්නෙ.

    එන්න තියෙන අරගලය ක්‍රකට් බෝඩ් එක පැත්තට හැරෙව්වා නේද
     
    • Like
    Reactions: Honda.putha

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    :rofl:
    90