මේක තමයි මගේ පළවෙනි Topic Post එක. මම හිතනවා මේකේ ඉන්න ගොඩක් අය බට්ටි *ටෙලි නාට්*ය ගැන දන්නවා ඇති කියලා. ඉතින් මේ නාට්ටේ පටන් ගත්ත මුල් මාස කීපයේදි නම් ඇදිලා ගියා දැන්නම් ඉතින් නාට්ටේ අල වෙලා! මොකද *කිව්වොත් මේකේ දැන් වැඩි පුරම පෙන්නන්නේ අදිරියන් කියන චරිතේ. බට්ටි නාට්*යයත් දැන් නිකම් කොමඩි...