කැපෙන්නේ Interest එකෙන් 2.5% උඹ මාස 3 නම් දාන්නේ,Renew වෙන මාස 3න් 3 කැපෙනවා.
Amount = 500,000/=
Interest = 13,232/=
2.5 Tax = 330/=
Total Amount = 512,902/=
ඔහොම තමා හැදෙන්නේ.60 ට වැඩි ගෙදර ඉන්න කෙනෙක්ගේ නමට දාන්න බලන්න.එයාලට Tax කපන්නේත් නැහැ. :D:yes: මේ මාස 3 දැම්මම මාස 3 අන්තිමේ හැදෙන...