මම ගාව තියෙන්නේ 2000 ජර්මන් වාහනයක්.මම ගත්තේ 11කට.මේකේ 22කට තියෙන දේවල් බැලුවම මගේ වාහනේ කොච්චර සම්පතක්ද කියල හිතෙනවා.සමහර උන් මට බැන්න ALTO එකක් අලුතෙන් ගන්න කියල.අද මට ඇත්තටම සතුටුයි මගේ තීරණේ ගැන.මුන් අවුරුදු 16 කට පස්සේ හදන වාහනේකට ජර්මන් 2000 වාහනේක ළඟටවත් එන්න බැහැ.අපරාදේ මේවට දෙන...