1. SFG

    Madusha Herath leaked

    link eka pm karapan:rolleyes:
  2. SFG

    ජොකෙක් ඇඳපු කෙල්ලෙක්! girl wearing male underpant

    https://www.youtube.com/watch?v=Lnahfelkco8
  3. SFG

    ජොකෙක් ඇඳපු කෙල්ලෙක්! girl wearing male underpant

    https://www.youtube.com/watch?v=wHvl_XoV6KY
  4. SFG

    දුකයි බන්

    මචන් හොඳ කොල්ල වගේ ඕක නවත්තාපන්.ඔය කෙල්ල උඹේ අම්මට වත් සලකන එකක් නෑ.නිකම් කෙල්ලෙක් නිසා මුළු ජීවිතේම කාලකන්නි කරගන්න එපා.අමාරුවෙන් හරි හිත හදාගනින්.වහාම නවත්තාපන් :oo:
  5. SFG

    පත්තිනි_film

    මමත් අද බලන්න ගියා කෑල්ලගේ කරදරේ නිසා.මට නම් සල්ලි අපරාදේ කියල හිතුන.මමනම් බැලුවේ ගාල්ලේ.200යි ටිකට්.:rolleyes:
  6. SFG

    @ Showroom Renault KWID

    මේ ගානට මෙහෙම වාහනයක් තම ඉතින් ගන්න පුළුවන්.Comfortable එකක් ඕනනම් ඉතින් ඔය ගානට ගන්න බෑ .ලොකු ගානක් දීල German,Sweden වගේ හදපු එකක් හරි ටිකක් Comfortable වෙන්න ජපන් එකක් හරි ගන්න වෙනවා ;)
  7. SFG

    Volkswagen Kuliyapitiya

    Mama danna tharamin nam oke agreement sign karala,Idam ehema dila thiyenne
  8. SFG

    NSB bank assistant salary

    NSB thama wadima,eta passe HDFC.Mama HDFC apitath 55k wage labenawa.Eta passe thama BOC.Manager kenekta 2k nam labenne ne.120,000 wage labenawa
  9. SFG

    ඔප්පු ප්‍රශ්නයක්

    Loan denne ne nobedu nam
  10. SFG

    වාහනයක් තෝරගම්මු

    VW passat hondai.man gaththe aka
  11. SFG

    වාහනයක් තෝරගම්මු

    Volkswagen Passat is a super Car.I have a Passat:D
  12. SFG

    Atlantis (TV Series 2013–2015) - IMD

    කතාව එල.මම Season දෙකම බැලුව:D
  13. SFG

    Fiat Punto

    Viva Elite එකට වඩා හොඳයි උඹට German,France,Italy,Sweden වගේ Europe Vehicle එකකට යන්න පුළුවන් නම්.හැමෝම කියන දේ නෙමේ use කරන එකෙක්ගෙන් අහපන් වාහනේ ගැන.මම ජපන් වාහන නරකයි කියනවා නෙමේ.මේවා ඊට වඩා හොඳයි:D
  14. SFG

    Fiat Punto

    වාහනේ හොඳට බලල,අවුලක් නැත්නම් ගනින්.මෙහේ ජපන් වාහන ගොඩක් අය ගන්නේ.ඒ උනාට මම දන්න තරමින් ඊට වඩා Sweden-Volvo ,German-Benz,Audi,Volkswagen,BMW ,France-Peugeot ගොඩාක් හොඳයි.Technology අතින් ගොඩක් ඉස්සරහින්.සැප පහසුව එහෙමත් සුපිරි,ඉඩ උනත් එහෙමයි.Italy වාහන හොඳයි කියල තමා අහල තින්නේ.මම නම් පදින්නේ...

    No contents