Monthly = මේකෙ වෙන්නේ මාසෙන් මාසේ පොලිය ලැබෙනවා.Account එකට දාගන්න හරි Account එකක් නැත්නම් සල්ලි අතට ගන්න පුළුවන්.අපිට ඕන කාලෙකට දාල මාසෙන් මාසේ පොලිය ගන්න පුළුවන්.
Maturity=මේකෙ වෙන්නේ අපි දාන කාලේ අන්තිමේ පොලිය හැදෙන්නේ.කැමතිනම් අදාල දිනේට පොලිය ගන්න පුළුවන්.එහෙම නැත්නම් බැංකුවෙන් පොලියත්...