‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි-nanasara

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි-nanasara

‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි’ – ඤාණසාර හිමි රාජිතට කියයි

July 3, 2013 at 11:54 am | lanka C news

‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි’ – ඤාණසාර හිමි රාජිතට කියයි
දන්ත වෛද්‍යවරයෙක් වන අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල යුතුව ඇත්තේ 13 වන සංශෝධනය ගැන නොදන්නා කතා පැවසීම නොව දන්නා දතක් ගලවාගෙන සිටීම යයි බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පවසති.

උන් වහන්සේ මෙසේ පැවසුවේ ඊයේ මහරගමදී පැවති පළාත් සභා අහෝසි කරන ලෙස රජයට බල කරමින් පැවති මහජන රැස්වීම අමතමිනි.

දත් ගැලවීම ගැන නොදන්නා වුවද මෙරටට සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය ගැන මහ සඟරුවන වශයෙන් තමන් වහන්සේලා දන්නා බවත් පැවසූ උන් වහන්සේ රාජිත ඇතුළු තුන් හතර දෙනෙකුගේ එකමුතුවකට රටේ ඒකීය භාවයට අත තැබීමට ඉඩ නොදෙන බවද උන් වහන්සේ පැවසූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ ඒකීය ලංකාව රකින්නට දුන් පොරොන්දුව රකිනා තාක් කල් ඔහු කොතෙක් කාලයක් ජනාධිපති ධුරයේ සිටියා වුවද කමක් නැතැයිද කීහ
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දත් කිඹුලටත් කියන්න තියෙන්නේ ඔය ටික විතරයි.දන්න දතක් ගලවෙගන හිටපියව් අපිට අපි දන්න දේශපාලනය කරන්න දීලා.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඒ වගේම නානසාරත් හම්බවෙන දන් බතක් කාලා හිටියොත් හොඳයි.අපෙන් කන්න නම් හිතන්න එපා. මොකද අපි දෙන දානය ටිකක් ඩේන්ජරස්:D
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44

‘දන්න දතක් ගලවගෙන ඉන්නව ඕයි’ – ඤාණසාර හිමි රාජිතට කියයි

July 3, 2013 at 11:54 am | lanka C news

.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 2005 වසරේ ඒකීය ලංකාව රකින්නට දුන් පොරොන්දුව රකිනා තාක් කල් ඔහු කොතෙක් කාලයක් ජනාධිපති ධුරයේ සිටියා වුවද කමක් නැතැයිද කීහ
මෙන්න නියම නානසාරයා.නානසාරය මහින්දගේ සපත්තු ලෙව කන ගොට්ටෙක්.
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම ඔ‍ෆිස් එකේ ඉඳන්ම ලොග් වෙන්නේ.මට ඕන තරම් වෙලා තියෙනවා.ඔයාලා වගේ වහල් සේවයක් තියෙන ජොබ්ස් කරන්නේ නෑ

    office එකේ පුටු රත් කර කර ඉන්න කෙනාට තියන මහලොකු දේශපාලනය.:lol:
    ලෝකෙට වැඩක් නැති නිසා office එකෙත් කොන් වෙලා. ඉහල නිලධාරීන්ට පැහැදීමක් නැති නිසා office එකේ ඉස්සරහට යන්න වැඩ දෙන්නේ නෑ. ඉතින් මෙතනට ඇවිල්ල හැමදාම තමන්ගේ හීන මානය පෙන්නනවා.
    එංගලන්තේ සුද්දෝන්ගේ පුටු රත් කර කරද ලංකාවේ දේශපාලනය කරන්න දඟලන්නේ?:rolleyes:
    අනික් අයට කියන්න කලින් තමන්ගේ අඩුපාඩු හදාගන්න. නැත්නම් වැදි බණ කියනවා වගේ වැඩක්.

    නැත්නම් හැමදාම මෙතනට ඇවිත් තමන්ගේ හීන මානය පෙන්නලා ප්‍රසිද්ධ joke එකක් වෙන්න.:rofl:
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නානසාරට දෙන පකාලා කෙලින්ම මහින්දටම දීපන්.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    m75n4o.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ගූ නිව්ස් සයිට් අස්සෙ රිංගල හුකේ නිව්ස් එකක් මේකෙ දැම්මෙ නැත්නම් තොට නින්ද යන්නෙ නෑ නේද
    avatar438906_7.gif

    අඩෝ ඕක ආණ්ඩුවේම සයිට් එකකින් ගත්තේ.විමල්ගේ ලංකාසිනිවුස්.;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිඹුලටත් කියන්න තියෙන්නේ ඔය ටික විතරයි.දන්න දතක් ගලවෙගන හිටපියව් අපිට අපි දන්න දේශපාලනය කරන්න දීලා.
    අනේ අම්මා....
    උඹ විතරයි දේශපාලනේ දන්නේ.......
    පිටරටවලට වෙලා සුද්දන්ට පශ්චාත් භාගය දීල ජීවත් වෙන්න තුට්ටු දෙකක් හොයා ගන්න ශිෂ්ණයෝ....තෝ දන්න දේශපාලනේ වෙන සයිට් එකකින් කොපි පේස්ට් කිරිල්ල විතරයි කියල අපි දන්නවා නපුංසකයෝ.............
    අමුඩෙ කඩලා හෙලුව වහගන්න එපා ලොන්ත කොකටුවෝ........
    තොපිට කඩේ යනකං (ප)රාජිත හොදා. දැං රාජිත කඩේ යන්නේ රට බෙදන නපුංසකයන්ට, දැන් රාජිතට විරුද්ධවෙන උන් පේන්න බෑ...කලින් රාජිත මහින්දට කඩේ යන කොට ඌ ව පේන්න බෑ......
    උඹල වගේ දේශපාලන නපුංසකයො හින්ද තමා බං අපටත් දේශපාලනේ කරන්න බැරි......

    උඹේ ඔය රෙෆියුජි වීසා එක ආයෙ හදා ගන්න ඕන නිසා සුද්දට කැහැල, පශ්ඡාත් භාගයත් දීල, මෑණියන් වත් දීපං නොමිලෙම උන්ට රමණයෙහි යෙදෙන්න......

    අනේ උඹල වගේ ජඩයන් ගෙ පකඩ දේශපාලනේ............

    ප.ලි. සයිට් එකේ කුණුහරුප කීම නිසා සයිට් එක වාත වන නිසා හොද තිත්ත කතාවෙන් මේකාට උත්තර දීමට නොහැකිවීම ගැන බලන සුධීහු සමාව භචනය කරත්වා........
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඔකට රටින් පිටවෙන්න කියලා වීසා කැන්සල් කරලා සුද්දා රෙඩ් නොටිස් ගහලා ඇරලා ඉන්නෙ.. දැන් ඌට ස්ටේට්ලස්.. දන්න එකම වැඩේ පස්චාත් සෙල්ලම තමා..