1. mmaxx

    හොදම බඩු එකම තැනක...

    අපි නොදන්න න්‍යශ්ටික අවි මරණයට බිය නොවූ රුසියාවේ BIO ROBOTS ඔරලෝසුවකට ගිය කලක් මිහිමත සිටි ලොකුම සත්තු.(part 1) ලොව පුරා කාන්තාවන්ගේ ජාතික ඇඳුම්(part 1)
  2. mmaxx

    In which year did you join EK?

    2007
  3. mmaxx

    අතේ ගානකොට බෙල්ල රිදෙනවා

    atha maaru karala balapan :P
  4. mmaxx

    රෑ දෑනියල් දවල් මිගෙල් 2

    අනේ මන්ද, ඉස්සර යාළුවෙක් ඕක දාල පෙන්නුවා. මටනම් හිනා ගියේ නෑ.:no:
  5. mmaxx

    අන්‍යාගමිකයින් ගල්ගසා මරන්න - බයිබලය පවස&#3514

    මම බුද්ධාගමේ. මට ක්‍රිස්තියානු යාලුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයත් එක්ක ඉන්නකොට මට තේරිච්ච දෙයක් තමයි ක්‍රිස්තියානු ආගමේ පදනම බයිබලය උනත්. කාලය හා ලෝකයත් එක්ක ක්‍රිස්තියානු ආගම අනුවර්තනය වෙනවා. මම දකින විදිහට ක්‍රිස්තියානු ආගමේ හා ඉස්ලාම් ආගමේ ප්‍රධාන වෙනස තමයි එක. එහෙම වෙනස් වෙන්න කැමති නැති කුඩා...
  6. mmaxx

    Nathasha ge talks

    අම්මටසිරි, උඹද රට්ටු?:shocked:
  7. mmaxx

    Nathasha ge talks

    :shocked:---->:sorry:---->:eek:---->:no:
  8. mmaxx

    Nathasha ge talks

    එහෙනම් රට්ටු තමයි වැඩේ දෙන්න ඇත්තේ.:angry: රට්ටුට වැඩේ දෙමු.:yes:
  9. mmaxx

    Nathasha ge talks

    නෑ වෙන්න බෑ. බන්ටු අහිංසකය. ඌ ඔය වගේ වැඩ කරන්නේ නෑ.:no: අපේ සහය රට්ටුට දෙමු.:yes:
  10. mmaxx

    Nathasha ge talks

    සිරාවට, රට්ටු කියන නම තියන එකා කවුද?:confused: රට්ටු කොල්ල වැඩකට නැති කතා කියනවා වෙන්න පුළුවන්.:rolleyes: ඒත් නම කියල ප්‍රසිද්ධියේ රට්ටුට අපහාස කරන එක වැරදියි.:no: අපේ සහය රට්ටුට දෙමු.:yes:
  11. mmaxx

    තමිල්නාඩුව තරම් ඉන්දියාව මෝඩ නෑ.

    තමිල්නාඩුව තරම් ඉන්දියාව මෝඩ නෑ. මේ සාකච්චාව ලංකාවේ හැමෝම බලන්න ඕන එකක් කියල මට හිතුන. තමිල්නාඩුව කැගැහුවට උතුරු ඉන්දියාව තමිල්නාඩුව සතේකට ගණන් ගන්නේ නෑ කියල මේකෙන් හොඳට පෙනුන. uE5tjPxTnb4 අනාගතේදී උතුරු ඉන්දියාවයි දකුණු ඉන්දියාවයි fight එකක් යයි වගේ. තමිල්නාඩුවේ එවුන් කිසිදෙයක් නාහෙට අහන්නේ...
  12. mmaxx

    මචං පරිසරය වනසන්න එපා... yana yana thana kunu daanna epa

    කතාව ඇත්ත මචන්. දුකෙන් උනත් කියන්න ඕනේ ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්දක් ඕක. ඉන්දියාව තරම් නැති උනොත් ලෝකේ දියුණු රටවල් එක්ක ගත්තොත් අපේ මිනිස්සු හිතන්නේ නැතුව හැමතැනම කුණු දානවා වැඩියි. මෙහෙ මිනිස්සු ටොපි කොළයක්වත් වාහනේ යනකොට එලියට විසි කරන්නේ නෑ. park එකක හැමතැනම කිනු දාන්නේ නෑ. එකේ ගස් වල...
  13. mmaxx

    මගේ keyboard ගැහිල්ල.

    :rofl::rofl::rofl::rofl: Ade ehema hithune ai machan? Maara aathal eka.
  14. mmaxx

    බෙනා 11 ගැහුවෝ..........

    එක අමාරු දෙයක් නෙමෙයිනේ මචන්. profile එකට ගිහින් බැලුවම පේනවනේ ඒ මනුස්සය මොන වගේ thread ද දාල තියෙන්නේ කියල. අනික අපි කවුරුත් දන්න දෙයක් තමයි අඩ නිරුවත් පින්තුර දාල කොටු 11 ක් ගහන්න බොහොම අමාරුයිත් කියල. එහෙම දැම්මත් මෙතන වෛරය පතුරවන්නේ නෑනේ.මම ඒවාට rep දෙන්නේ නෑ. rep දෙන එවුනුත් ඒවාට හිත...
  15. mmaxx

    බෙනා 11 ගැහුවෝ..........

    නිල කොටු කන්නනම් බෑ. ඒත් එකෙන් අදහස් කරන්නේ ඒ මනුස්සය මෙතනට වැඩකට ඇති දෙයක් එකතු කලා කියන එක. එයා මෙතනට ණය නෑ. දැනුමක් හා විනෝදයක් ලබා ගත්තනම් එයා අනික් පැත්තට තමන්ගේ යුතුකම ඉටු කරල කියන එක තමයි නිල කොටු 11 න් අදහස් කරන්නේ. තමුසෙගෙ රතු කොටු ටික දිහා බලල හැමදාම මතක් කරගනින් තමුසෙ පොර talk...
  16. mmaxx

    මම ගන්න යන අලුත් pc එක. advice ඕනේ.

    මාත් එහෙම තමයි හිතුවේ.:yes: මට මෙහෙ $50කට විතර v8 එකක් හොයාගන්න පුළුවන් වෙයි.
  17. mmaxx

    මම ගන්න යන අලුත් pc එක. advice ඕනේ.

    ඔව් මටත් ඔය ගැන හිතුන. මේ processor එක අනික heat වැඩි එකක්. ඕන උනොත් හොඳ cooler එකක් ගන්න බලාගෙන තමයි ගන්නේ.
  18. mmaxx

    මම ගන්න යන අලුත් pc එක. advice ඕනේ.

    Intel i7, Nvidia VGA යනකොට $1100 පන්නනවා මචන්. :(

    No contents