තමිල්නාඩුව තරම් ඉන්දියාව මෝඩ නෑ.
මේ සාකච්චාව ලංකාවේ හැමෝම බලන්න ඕන එකක් කියල මට හිතුන. තමිල්නාඩුව කැගැහුවට උතුරු ඉන්දියාව තමිල්නාඩුව සතේකට ගණන් ගන්නේ නෑ කියල මේකෙන් හොඳට පෙනුන.
අනාගතේදී උතුරු ඉන්දියාවයි දකුණු ඉන්දියාවයි fight එකක් යයි වගේ. තමිල්නාඩුවේ එවුන් කිසිදෙයක් නාහෙට අහන්නේ නෑනේ.