1. mmaxx

    Gaming mouse උදව්වක්.

    මම එච්චර game ගහන කෙනෙක් නෙමෙයි. game ගැහුවත් අහු උන mouse එකකින් ගහනවා. ඒත් ඕන එකක් කියල ලඟදි gaming mouse කියල එකක් ගත්ත. බැලුවම මේකෙ ඇතුව 4.2g බරවල් 4ක් තියනව. google දෙය්යගෙන් අහල බැලුවත් බරවල් 4ක් දාල තියෙන්නේ ඇයි කියල හරි උත්තරයක් කිව්වේ නෑ. :( මේකෙ ඉන්නවනේ gaming විද්වත්තු, ඉතින් දන්න...
  2. mmaxx

    How to Stand in a Queue

    ඔය ක්‍රමයට කලින් මිනිස්සු හදන්න ඕනේ මචන්. එක කාලකන්නියෙක් හිටියොත් ඇති ඔක්කොම අයි පොරකකා පෝලිමේ ඉන්න.
  3. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    ගෙදර ඕකට හරි යන රබර් බටයක් තිබ්බේ නෑ මචන්. රස්නෙට පොඩ්ඩක් ඔරොත්තු දෙන ජාතියේ එකක් හෙව්වේ. බැරිවෙලාවත් රත් වෙච්ච කෑල්ලකට ගෑවිලා දියවෙලා motherboard එකට වැටුනොත් වෙන ප්‍රශ්න. මම හිතන්නේ garden hose කෑල්ලක් නරක නෑ.
  4. mmaxx

    Gaming PC ( rebuild ) help :(

    ඔය board එකට ඔය vga එක ගහනවට වැඩිය ලාබයි performance අඩු vga එකක් ගහන එක.
  5. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  6. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    ඒක තමයි මම හිතන විදිහට ගොඩක් ගැලපෙන්නේ ලංකාවේදී.. ඔහේ තෙතමනයයි දුවිල්ලයි වැඩියිනේ.:yes: හොඳ අදහස. ඒත් හුලන් අද්දන්න fan එකේ power එක ටිකක් වැඩි වෙන්න ඕන මම හිතන්නේ. ඔව් එහෙම කලොත් තව හොඳට වැඩ කරයි.හැබැයි බටේ අපිට ඕන පැත්තට හරවගන්න ට්කක් අමාරු වෙයි flexible නැති නිසා. flexible බටයක් තිබ්බොත් ගොඩ.
  7. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    motherboard එකට හයි කරන්න ගියේ නෑ මචන්. එකට එක එක කෑලි හයි නොකරන තරමට හොඳයි. fan එක case එකට ඇන දාල හයි කරලා තියෙන්නේ. බටයයි case එකයි වදින තැන සුදු කෑලි තුනක් පෙන්නේ දෙපැත්ත ඇලවෙන stickerpads 3ක්. රතු රවුම් දෙක තියන තැන වලින් තමයි හයි වෙලා තියෙන්නේ. බටය හයි කරන කලින් ටිකක් රත් කරලා ඕන හැඩය ගත්ත.
  8. mmaxx

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්.

    අපිටම හදාගන්න පුළුවන් cooling gadget එකක්. දැන් මම ඉන්න දිහාට ටික ටික summer එක ලං වෙනවා. ඉස්සරහට හොඳ රස්නයක් එන නිසා මම computer එකේ උෂ්ණත්ව ටික කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුව. මමනම් මේක තමයි ඕකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. http://www.cpuid.com/softwares/hwmonitor.html බැලුවම games...
  9. mmaxx

    රෑට computer එකේ ඉන්න අය එන්න.

    ඒ කොහොමද බන්? විද්‍යාත්මකව වෙන්න බැරි දෙයක්නේ.:confused: light එකකට තව light එකක් ගැහුවම එලිය අඩු වෙන්නේ කොහොමද?
  10. mmaxx

    රෑට computer එකේ ඉන්න අය එන්න.

    මමත් හරියටම චිද්‍යාත්මක හේතුවක් දන්නේ නෑ. ඒත් අහල හා අත්දැකලා තියන විදිහට කරුවලේ monitor එක දිහා බලන් ඉන්න කොට අපේ ඇහැ එකට විතරක් එකදිගට focus වෙලා තියනවා. වටේ කරුවල නිසා වෙන දිහකට ඇහැ යන්නේ නෑ. ඕක තමයි ඇහැට හොඳ නැත්තේ. ඒත් වටේ එලිය තියන කොට අපි නොදැනම වටේ තියන තවත් දේවල් වලට ඇහැ යනවා. එතකොට ඇහේ...
  11. mmaxx

    රෑට computer එකේ ඉන්න අය එන්න.

    software දාගත්තට කමක් නෑ. ඒත් රැට කාමරේ light නැතුව computer එක පාවිච්චි කරන්න එපා. මමනම් අඩුම තරමෙ monitor එක පිටිපස්සේ බිත්තියට table lamp එකවත් ගහගන්නවා රැට.:yes:
  12. mmaxx

    හපොයි දම්සාරි අක්කා මෙන්න

    මොකෝ බන් මේ ගංජා ගැහුවා වගේ මෙයාගේ ඇස් රතු වෙලා?:baffled::baffled:
  13. mmaxx

    help-Computer boot error ???

    computer එක on කලාම bios එනකන් del button එක ඔබන්න. advanced settings වල boot order එකේ උඩටම hard disk එක දාන්න. එතකොට හරි.:yes:
  14. mmaxx

    අහවල් එක ආරක්ෂා කරන්න...

    මේක දාන් ඉන්නකොට ලස්සන කෙල්ලෙක් ළඟින් ගියොත් එහෙම බඩුම තමයි.:rofl:
  15. mmaxx

    එන්න පොඩ්ඩක් මුන දිග ඇරලා හිනාවෙන්න

    නැත්නම් මචන් කට්ටිය දවස තිස්සෙම මුණ අකුලන්නේ ඉන්නේ.:rofl:
  16. mmaxx

    එන්න පොඩ්ඩක් මුන දිග ඇරලා හිනාවෙන්න

    එන්න පොඩ්ඩක් මුන දිග ඇරලා හිනාවෙන්න ඕක තමයි reverse කරන්න කලින් පස්ස බලන්න කියන්නේ. ඔන්න ඔහොමයි සුනාමිය ආවේ. army එකේ හිටියත් ගෑනු ගොඩක් අයට බොලේ හරියට විසිකරන්න බෑ. ඔන්න කෙල්ලොන්ට වැඩ පෙන්නන්න ගියාම වෙන දේ. සත්ව හිංසාව. පෝලිම් න්‍යාය. අනික් පෝලිම් හැමවෙලේම ඉක්මනට යනවා. කෙල්ලව...
  17. mmaxx

    War Victory Celebrations 2013 - මුස්ලිම් ගුණ්ඩුව !

    එල මචන්. අරුන්ට එලොව තරු පේන්න ඇති set එක දැක්කම. +7
  18. mmaxx

    322kmh-200mph Street Race

    පට්ට මචන් +7
  19. mmaxx

    ඉම්රාන් ඛාන් ඇදගෙන වටේ vedio

    අම්මටහුඩු මූ නළුවෙක් වගේනේ දැක්කේ.:shocked: එහෙනම් වැටුන එක ගැන කියන්න වටිනවා.:yes: මම මේ video එක විශේෂයෙන් ඉලක්ක කරලා නෙමෙයි කිව්වේ. ලෝකේ පවතින තත්වය ගැන අදහසක් විතරයි කිව්වේ. එහෙම වැදගත් කෙනෙක්නම් වැඩිය හොයල බලපු නැති එක මගේ වැරැද්ද තමයි.:( ඔහොම ඉන්න ඔය නළුවෙක් කියල කියල කියපු මගේ යාළුවට...

    No contents