1. mmaxx

    මගේ keyboard ගැහිල්ල.

    මගේ ප්‍රියතම විනෝදාංශයක් තමයි keyboard play කරන එක. එකෙනුත් කැමතිම එකක් තමයි මොකක් හරි සින්දුවක් අල්ලගෙන full classical කරල piano එකේ play කරන එක. මොකද සමහර සින්දු rap කරලා කුණුහරප දාල කාල තිබ්බට තනු හදපු කෙනා ලස්සනට තනුව හදල තියනවා. :yes: මේ සින්දුවනම් එහෙම එකක් නෙමෙයි. හැම අතින්ම රසවිදින්න...
  2. mmaxx

    ඇමරිකාවේදී මර්වින් සිල්වා අත් අඩංගුවට

    වෙන මොනවත් කරන්න නැද්ද බන් උඹට?:rolleyes: මෙතනට වෙලා දවසම බේගල් ඇද බබා thread අරිනවා.:no: උදේ එලියට යන්න කලින් බැලුවමත් බොරු කිය කියා thread දාල තිබ්බ. දැන් අයි ගෙදර ඇවිත් බලනකොටත් තව මෝඩ ආතල් දෙනවා. :D කමක් නෑ කට්ටියට හිනා වෙන්නවත් මොනවා හරි තියනවනෙ.;)
  3. mmaxx

    ක්‍රිස්තියන් මිෂනාරි බල්ලො ටිකක්

    ඔච්චර වැඩකාරයානම් බයවෙන්න දෙයක් නෑනේ ලංකාවට එන්න.:P ඔය දැන් freedom of speech තියනව කියන රටේ උඹේ පස්සෙන් එලවනවා කියන්නේ ඇයි එතකොට? අර pavithra_uk කිව්වා වගේ සිරාවටම බල්ලෝ අල්ලන්නද එළවන්නේ?
  4. mmaxx

    මගේ කොටු ඔක්කොම පිරුනා

    එල මචන්. පුලුවන්නම් වැඩියෙන්ම rep ලැබිච්ච thread link ටික දාපන්.:D +7
  5. mmaxx

    ක්‍රිස්තියන් මිෂනාරි බල්ලො ටිකක්

    මූ ඉන්නේ එංගලන්තෙලු.:rolleyes: අල්ලලා ලංකාවට එව්වොත් ඔය සද්ද එකක්වත් නෑ.
  6. mmaxx

    උතුරු කොරියාව

    විනාඩි දෙකක් google search කරල දන්නවා වගේ නොදන්න කමට news දාන කොට වෙන දේ තමයි මේ.:P:D:D
  7. mmaxx

    අහසින්_ආ_'හිම_ගල්'වැස්‌සෙන්_9_දෙනෙක්‌_ඔලු_පැ&#

    ඕව මම ඉන්න පැත්තෙ අවුරුදු දෙක තුනකට සැරයක් එනවා. දරුණුවට එන්නේ අවුරුදු පහකට පාරක් විතර. එන වෙලාවට කාර් කොහේ හරි indoor parking එකකට දාගන්න ඕනේ.
  8. mmaxx

    palaweni adareth ekka man chat kala ada

    Jeewithe ohoma thamai machan. Matathohoma deyak una. Eya thawa affair ekak patan gaththa eka gana sathutu weyan. Wenna thibba hondama widiha thamayi oya.
  9. mmaxx

    උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

    :rofl::rofl::rofl: අනේ මන්ද අපේ එවුන් හින්ද එළකිරි පැත්ත පලාතේ ඇවිල්ල නැති කෙල්ලොත් බැනුම් අහනවා.:rofl::rofl::rofl::rofl:
  10. mmaxx

    උඔලා අපෙන් හරි ඈතයි බං...ගොඩක් ඈතයි...

    කතාව ඇත්ත. මාත් ඒ කාලේ ඉඳලම එළකිරි එක්ක හිටියේ වැඩිය සද්දයක් නැතුව. ඒත් ලඟදි මේකේ වැදගත් ත්‍රෙඩ් එකක් යන එක නැවතුනාම එළකිරි එකට කරන සේවයක් විදිහට කොච්චර busy උනත් වැදගත් ත්‍රෙඩ් දැම්ම. ඒ කාලේ වැදගත් ත්‍රෙඩ් එකක් ගියාම මම ලින්ක් එක පොඩි යටත් යවනවා බලන්න. දැන් එක කරන්නේ නෑ මේකේ යන කුනුහරපත් එක්ක...
  11. mmaxx

    What is your favorite web browser ?

    මේ දවස් වල මොකක් පාවිච්චි කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නේ. google sync එක හින්ද වැඩිපුර පාවිච්චි කරන්නේ chrome. එත් ලඟකදී ඉඳල එකේ bugs වැඩියි. :( memory වැඩිපුර use කරනවා. ඒ වගේම දැන් සමහර වෙලාව pages load වෙන්න වෙලා යනවා. තව කාටවත් මේ ප්‍රශ්නේ තියනවද?:confused:
  12. mmaxx

    bello gahana

    අපි ඒ කාලේ බෙල්ලාගේ ඇතුලේ මොල්ලිය පැත්තෙ play clay layer එකක් ඇලෙව්වා. ඒ බෙල්ල ට්කක් වැඩියෙන් bounce වෙන්න දැම්මම ඌ උඩු යටිකුරු වෙලා වැටෙන්න තියන chance එක වැඩියි.:P
  13. mmaxx

    bello gahana

    අනේ හපොයි ලංකාවට ගිය කලක්. :no: අවුරුද්දට පංච ගහන එකත් දැන් නැති වෙලා වගේ.:no:
  14. mmaxx

    කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

    අනේ මන්ද? මෙයා දැන් බඩුව උනාට කෑල්ලක් වෙලා හිටිය කාලෙකුත් තිබ්බ.:P
  15. mmaxx

    කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

    Nireekshana haa pareekshana thamayi machan.;)
  16. mmaxx

    කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

    අපෙත් කතාවක් තිබ්බ chinese ගැනු පිරිමි වගේ, පිරිමි ගැනු වගේ කියල. :rofl:
  17. mmaxx

    කාන්තා අලංකාරත්වයේ විවිධත්වය.(13+)

    එළ +7 :) දන්න කවුරුහරි ඉන්නවනම් ලංකාවේ පංච කල්‍යාණ ටික දානවද?:confused:

    No contents