අහසින්_ආ_'හිම_ගල්'වැස්‌සෙන්_9_දෙනෙක්‌_ඔලු_පැ&#

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
අහසින්_ආ_'හිම_ගල්'වැස්‌සෙන්_9_දෙනෙක්‌_ඔලු_පැ&#



d10.jpg
යෝධ ගල් කුට්‌ටි හා සමාන හිම කුට්‌ටි පමණක්‌ ඇදහැළුණු වර්ෂාවක්‌ නිසා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගම්මානයක වැසියන් 9 දෙනකු සහ හරකුන් සිය ගණනක්‌ හිස්‌ පැලී මියගියහ. මෙයට මසකට පමණ පෙර රතු වැස්‌සක්‌ කඩාහැළුණේ ද අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයකට ය.

මේ වර්ෂාව විනාඩි 20 කට වඩා පැවැති බවත් ගෙවල් බොහොමයක වහළ හිල් වූ බවත් දැනගන්නට තිබේ. Hail storm ලෙස හැඳින්වෙන හිම කුට්‌ටි වැසි ගැන ලෝක ඉතිහාසයේ අවස්‌ථා කිහිපයකදී ම වාර්තා වී තිබේ. 1986 අප්‍රියෙල් 19 වැනිදා බංග්ලාදේශයට වැටුණු මෙබඳු හිම වැස්‌සකින් කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ පමණ බරින් යුතු හිම කුට්‌ටි දහස්‌ ගණනක්‌ මහ පොළොවට කඩා වැටිණ. මෙහිදී පුද්ගලයන් 90 ක්‌ මිය ගියේය. 1888 අප්‍රියෙල් 30 වැනිදා ඉන්දියාවේ මොරාදබාද් සහ බිහාර් දිස්‌ත්‍රික්‌කවලට වැටුණු හිම කුට්‌ටි වැස්‌සකින් පුද්ගලයෝ 296 ක්‌ මිය ගියහ. මෙය ලොව භයානකම හිම කුට්‌ටි වැස්‌ස ය.

පසුගියදා අන්ද්‍රා ප්‍රදේශයට වැටුණු හිම කුට්‌ටි වැස්‌ස නිසා ප්‍රදේශය සම්පූර්ණයෙන් ම පාහේ හිම තට්‌ටුවකින් වැසී ගියේය.
ගත්තේ දිවයින "දියග"කලාපයෙන්.

මේ තවත් ඔය වගේම හිම වැසි හින්දා දරුණු විදියට අලාබ වෙච්ච අවස්ථා කිහිපයක්.
91pwTAY.jpg


oc9rknj.jpg


UlQeft9.jpg


1k3AimB.jpg


uRyVv9y.jpg


53KFydP.jpg


bhFLQoJ.jpg


LdyF6JU.jpg


10jzLW3.jpg


p1jcKox.jpg


7qR3uXu.jpg




 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඕව මම ඉන්න පැත්තෙ අවුරුදු දෙක තුනකට සැරයක් එනවා. දරුණුවට එන්නේ අවුරුදු පහකට පාරක් විතර. එන වෙලාවට කාර් කොහේ හරි indoor parking එකකට දාගන්න ඕනේ.
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං.. වාහන ටික දිහා දැක්කම නම් ඇඬෙනවා..
    ලංකාව ඒ අතින් මොන තරම් වාසනාවන්තද..?