ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්
ශීබා රැජිණ , දාවිත් ගේ පුත් සොලමන් රජතුමා, අප්‍රිකාවේ සුදු මිනිසුන් , බයිබලය, මෝසෙස්ගේ ගිවිසුම් කරඬුව සහ රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාර්ටමේන්.
වර්ෂයක් ගෙවී අවසන් වෙන තැන අලුත් වර්ෂයකට සුදානම් වෙන ගමන් එළකිරි සොයුරු, සොයුරියන්ට ආයුබෝවන් කියනවා.
ඉතින්...