ගම්මිරිස් වෙළඳාම

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ගම්මිරිස් වෙළඳාම

    ගම්මිරිස් වෙළඳාම :)



    jqsazOJ.jpg


    ආයුබෝවන් අපේ එළකිරියේ සාමාජිකයන්ට......
    ව්‍යාපාර කිව්වම නොයෙක් මාදිලියේ විවිධ අංශ ඔස්සේ ලොකු කුඩා පරිමාණයෙන් දහස් ගණනක් දැන් රටේ ලෝකේ තියෙනවනේ....
    ඉතින් මමත් හිතුව පොඩියට කුළුබඩු වෙළඳාමක් ආරම්භ කරන්න.
    තව එක ව්‍යාපාරික සගයෙක් එක්ක තමා වැඩේ ආරම්භ කරන්න අදහස් කරගෙන ඉන්නේ.කුළුබඩු කිව්වම මිරිස්, කහ, ගම්මිරිස්, සාදික්කා වසාවාසි,ඉඟුරු...ඔය ආදී ගොඩක් භෝග තියෙනවනේ.නමුත් ආරම්භයක් හැටියට ගම්මිරිස් වෙළඳාමෙන් පටන් ගන්න හිතුව.:yes:

    NL1sD9S.png

    නමුත් ඊට කලින් මේ ගැන විස්තර හොයල හොඳ අධ්‍යනයක් කරන්න අවශ්‍යයි කියල හිතෙනවා. ඒක සාධාරනයිනේ.මොකද අපි කව්රුත් කැමති සාර්ථක වෙන්න.:)
    ඉතින් අපේ එළකිරියේ තව කව්ද ඉන්නේ ගම්මිරිස් වෙළඳාම් කරන, හෝ ඒ සම්බන්ධ දැනුමක් තියෙන. ඔයාලගේ අදහස්, උපදෙස් ඉතාම අගයකොට සලකනවා...:D:D
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මගෙ කෙල්ලට තියනවා අක්කර 8 ක්

    වැලිපැන්නෙ කදානෙගෙදරට ගිහින් වැඩෙ කරගනින් හැබැයි දැන් අවරාදෙ කොහෙද
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මගෙ කෙල්ලට තියනවා අක්කර 8 ක්

    වැලිපැන්නෙ කදානෙගෙදරට ගිහින් වැඩෙ කරගනින් හැබැයි දැන් අවරාදෙ කොහෙද

    මම වගා කරන්න නෙමේ බැලුවේ, තොගෙට අරගෙන විකුණන්න.
    ඕකට වාරයක් අවාරයක් තියෙනවද ?
    හොඳම කොලිටි එක තෝරන්නේ කොහොමද ?
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    මම වගා කරන්න නෙමේ බැලුවේ, තොගෙට අරගෙන විකුණන්න.
    ඕකට වාරයක් අවාරයක් තියෙනවද ?
    හොඳම කොලිටි එක තෝරන්නේ කොහොමද ?

    ඔව් බන් තාම කරල් නැ යනවා නම් යමන් මැප් එකෙන් හොයන් අක්කර ගානක් තියනවා කෙල්ලගෙ පවුලෙ අයට

    වැලිපැන්න කදානෙගෙදර
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව් බන් තාම කරල් නැ යනවා නම් යමන් මැප් එකෙන් හොයන් අක්කර ගානක් තියනවා කෙල්ලගෙ පවුලෙ අයට

    වැලිපැන්න කදානෙගෙදර

    වැලිපැන්න කිව්වේ, හයිවේ එකේ යද්දී හම්බුවෙන වැලිපැන්න ද ?:confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නැ නාත්තන්ඩිය වැලිපැන්න

    ආ දන්නේ නම් නෑ....එල එල..අක්කර 08 ක් කියන්නේ සෑහෙන ප්‍රමානයක්නේ.ගම්මිරිස් විතරද ? එහෙම නැත්තම් තවත් භෝග වවනවද ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තව තියනවා ගොඩක්ම ගම්මිරිස් තමයි බන් අක්කර 25 තියනවා පවුලෙ හැමොටම

    උබේ කෙල්ලට තව අක්කෙක් හරි නංගියෙක් හරි නැද්ද :P
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ ගම්මිරිස්වල මිල බැහැලා නේද හොදටම. ගොවියෝ ටික අසරණවෙලා නේද ඉන්නේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අක්කරයක මිල කීයද

    අපේ ගාව ගම්බිරිස් තියනවා තොග

    මචන් උඹ කොහෙද ?
    තොග මිල, එක සැරේ කොච්චර ගන්න පුලුවන්ද වගේ විස්තර ටිකක් PM කරන්න පුලුවන්ද ?