මචන්ලා අපෙ තාත්තා job එකෙන් retire උනා දන් company ekaka distributing agent එකක්(SBL,Maliban,....ect.) පටන්ගන්න හිතගෙන ඉන්නෙ.agent එකක් ගන්න ක්‍රමයක් හරි, ගන්න ක්‍රමයක් හරි දන්න කෙනෙක් කියලන්න,,Details ගන්න පුලුවන් telephone numbers තියනවනම් ඩෙන්න .එක අපේ ජීවිතෙට කරන ලොකු උදව්වක්...!