treatment එකක්

Ravisuru

Member
Nov 25, 2010
130
2
0
Kurunegala
අව්වෙ ඉදලා මගෙ අත් දෙක හොදටම කලුවෙල,:no:ඉක්මනට තිබුන පාටට එන්න treatment එකක් දන්න කෙනෙක් කියන්න.....:yes:
 

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සති දෙකක් විතර අත හෝදන්නෙ නැතිව හිටපන්. ඊට පස්සෙ අත හෝදපන්. එතකොට උඩ හම ගැලවෙනව ඊට පස්සෙ පරන පාට එයි. :P
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සති දෙකක් විතර අත හෝදන්නෙ නැතිව හිටපන්. ඊට පස්සෙ අත හෝදපන්. එතකොට උඩ හම ගැලවෙනව ඊට පස්සෙ පරන පාට එයි. :P
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    අපේ හමේ අවුවට ප්‍රතික්‍රියාවක විදියට දක්වන අනුවර්තනයක් නිසා අවුවේ ගිහාම කළු වෙනවා. අත සුදු වෙන්න කියල විශේෂ දෙයක් කරන්න අමාරුයි, එත් ටික දවසක් අවුවට නිරාවරණය වෙන්නේ නැතුව සිටියම හරි. එහෙමයි කියල ගේ ඇතුලට වෙලා ඉන්න බැහැනේ, එක නිසා ගමන බිමන් යද්දී අත් දිග ඒවා අදින්න, දැන් කියන්න එපා එතකොට රස්නෙයි කියල.:P

    chart
     
    Last edited: