උදව්වක් ඕනේ - ප්‍රොසෙසර් fan එක ගන්න තැනක් කිය
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ. මගේ Pc එකේ තියෙන Atom Bord එකේ fan එක කැඩුනා. මේක ගන්න පුලුවන් තැනක් මට කියනවද ? මම අ/පුර ඉන්නේ . මම මේ fan එක හැම තැනම හෙව්වා . එක තැනක්වත් නැහැ . නුවර ගියා එහෙත් නැහැ
හැමෝම කියන්නේ පිචුන bord එකකින් ගලවන්න ඕනේ කියලා . එහෙම ගලවන්න bord කොහෙන්ද එහෙම තියෙනවනම් කාගේ හරි ලග මම රු 2000 උනත් දෙනවා .
Colombo , Kurunagala වගේ මේක ගන්න තියේද මේවා ගැන දන්න කෙනක් මට උදව්ක් කරන්න .
මේ තියන්නේ fan එක
Model එක - PLA04010S12M-1
Size එක 40X40X10 4010
නිකන් බලලා යන්නේ නැතුව දන්නේ නැති අය bump එකක්වත් දාලා යන්න

Last edited: