මේ ලංකාවද කියල හිතෙනවා දැන් අහන දකින දේවල් එක්ක..
ඇයි මිනිස්සු මෙතරම් පව්කාර වැඩ කරන්නේ..
පිනක් දහමක් ගැන නොදන්නා කෙනෙකෙට උනත් හිතක් පපුවක් නැද්ද මෙහෙම තමන් හැඩ වඩා ගත්ත තාත්තව මහා පාරේ දාල යන්න..
තමන් පොඩි කාලේ ඇවිදගන්නවත් බැරුව ඉද්දි මොන තරම් ආදරයකින්ද මේ තාත්ත ඒ දුවව අවිද්දවන්න කවන්න පොවන්න ඇත්තේ, හුරතල් කරන්න ඇත්තේ,
අවුරුදු කියක් මේ තාත්ත දුවගේ චූ ගොඩේ නිදාගන්න ඇද්ද..
එත් අද මහා පාරේ මැස්සෝ ගොඩක් මැද ඇගේම මුත්‍රා කරගන ඉන්න ඒ මනුස්සයව දාල යන්න අර කෙල්ලගේ හිත මොන තරම් පව්කාර වෙන්න ඕනිද...
පුදුම කලකිරීමක් දැනෙන්නේ මට......

. adu gane mahalu madamakatawath arala wanna thibunane