මම ඔක අහලා තියෙන්නේ මෙහෙම.. තත්තා කෙනෙක් හිටියලු. ඌ බොම්බා කේස් එකකට මාට්ටු වෙලා හිරේ ගියාලු.. පොරට පුත්තු තුන් දෙනෙක් හිටියලු. පුත්තුන්ට සල්ලි නැලු වත්තෙඔ ගොවිතැන් කරන්න. පොර හැමදාම පුත්තුන්ට ලියුම් යවනවලු උපදෙස් දීලා. මේ ලියුම් හොරෙන් හිරේ ජේලර් බලනවලු. දවසක් මූ ලියුමක් යැව්වලු පුතාලට, "ගෙදර...