1. senal7

    මෙය අැත්තක් නම් ගුරුවරුන්ට හදපිරි ප්‍රණා

    විහිලුවක් උට්ටො කලේ.. :sorry: :sorry:
  2. senal7

    Sex Help

    අන්නාසි ගැට.
  3. senal7

    Sirasa blocked Surendra's Votes.

    සුරේන්ඩ්‍ර ගැන ඇත්ත ද තමා තෙරුනේ. කො හැබැට එද සුපර් ස්ටාර් උන දොස්තර පුතා..
  4. senal7

    credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

    ඒ ඉස්සර මචන්. දැන් එහෙම දෙන්නේ නැ නිදහසට කාරනා නැ. ඉන්කයර් එකක් කරනවාබැන්කුවෙනුයි මාස්ටර්/වීසා එකෙනුයි.. උබ කරපු ට්‍රාන්සැක්ශන් එක ෆිසිකල් නම් සිග්නේචර් එකයි සීසීටීවී බලලා බඩු හොයාගත්තැකි.. උබ ඔන්ලයින් කලානම් සෙකියො කොඩ් එක එක්ක වෙරිෆයිඩ් ට්‍රාන්සැක්ශන් එකක් නම් සොරි තමා.. ඒ කියන්නේ උබ දැනුවත්ව...
  5. senal7

    credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

    ඔක සෙන්ට්‍රල් බැන්කෙකේ රූල් එකක්. උබට පඩිය 15ට අඩුයි කියන්නේ මචන්, ක්‍රෙඩිට් කඩ් තියා එදා වේල කන්නවත් සෙට් වෙන ගානක් නෙමෙයිනේ. ඉතින් උබට 5000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාඩ් එකක් දුන්නත් උබට ගෙවන්න තියන ප්‍රොබිබිලිටි එක අඩුයි. ගොඩ වෙලාවට වෙන්නේ උබ මාසෙන් දෙකෙන් නයකාරයෙක් වෙන එක.. (උබේ රස්සාව...
  6. senal7

    Why does our army use old weapons

    මිලිටරි ග්‍රේඩ් සවයිලන්ස් ඉක්යුප්මන්ට් ගන්න බැ මචන් ඔපන් මකට් එකේ. ඔය සීන් එකනේ සරත් ෆොන්සෙකටත් උනේ. එහෙම ආර් සී කාර් ගන්නවා වගේ ගන්න බැ. එකක්, ලන්කාව වගේ රටකට මයික්‍රොචිප් එකක්වත් දෙන්නේ නැ මිලිටරි ග්‍රේඩ් ශුවර් නැති නිසා. ලන්කාවෙ උන් අරගෙන ගන්න බැරි එකෙකුට වික්කොත් අනාතයිනේ.. හිතපන්කො ඉරානෙට...
  7. senal7

    Why does our army use old weapons

    පුලුවන් තරම් සොල්ජර්ස්ලා අලුත් වෙපන්වලට ටැක්ටික්වලට පුහුනු කරවන්න ඔනා. විදේශ රටවල හරි පුහුනුකරවල ඒ අය ලවා ලන්කාවේ අය පුහුනු කරන්න ඔනා. ලොකේ හොදම ආයුද වලින් ගන්න පුලුවන් සුලු ප්‍රමානයක් ට්‍රේනින් වලට ගේන්න ඔනා. එහෙම ගෙනල්ලා එවා ලන්කාවේ සොල්ජර්ලට පුරුදු කරන්න ඔනා, හැමදාම T56 හරියන්නේ නැනේ. එතකොට...
  8. senal7

    Why does our army use old weapons

    ත්‍රස්තවදී සන්විදාන එහෙම හැදුවට රජයේ හමුදාවකට එහෙම රීසර්ච් කරන්න බැ මචන්.. උබ අද රුසියාවෙන් ගෙනාපු බාන්ඩයක් හෙට මස් කරලා ඒ වගේ මෙහේ කම්මලට දීලා හදවන්න බැ.. ඒවට නීතී තියනවා, සේෆ්ටි ඉශූ තියනවා. වෙපන් ඩිවලොප් කරන්න හැම රටකටම ලොකේ බැ. එහෙම වෙපන් හදන්න ගත්තම අනිත් උන් කරන්නේ ජපානෙට කලා වගේ උන්ගේ...
  9. senal7

    Why does our army use old weapons

    ඒක හරි. ලන්කාව වගේ රටකට සින්ගපුරු මොඩලයම බැ මචන්. සින්ගපුරුව එකක් ගොඩක් පොඩියි, අනික මම හිතන්නේ උන්ගේ ලොකේ කතා උන එකම මිශන් එක අර ප්ලේන් එකක් හයිජැක් කරපු වෙලේ බෙර ගත්තු එක. ඊට වඩා වහා ගිනි ඇවිලෙන සුලු පරිසරයක් ලන්කාවේ තියනවා. ලන්කාවට සුදුසු, බර අවි අඩු සාමාන්ය අවු ආයුද සහා ජීව් පතුරම් සහිත ආමරි...
  10. senal7

    Why does our army use old weapons

    මම සරල උදාහරනය කියන්නම් මචන්, ලන්කාවේ හමුදාව පැත්තකින් තියහන්කො, අඩු තරමේ දැන් ඇක්ටිව් වො එකක් නැ කියලා. හන්දියේ පොලිස් මාමා ලග තියෙන්නේ මොනවද? ඒවලින් වෙඩි තියන්න පුලුවන්ද? දකුනට ඉලක්කේ ගත්තම ගිනිකොනට වදින්නේ.. මේ තියෙන්නේ ලගදි නිව් යොක් පොලිස් ඩිපාර්ට්මන්ට් එකට ඉශූ කරපු 9mm පිස්ටල් එක.. මේකේ...
  11. senal7

    Free Forex Signals Daily

    හිත කියන්නෙම ට්‍රම්ප්කාරයා අනික් කරන්සිවලට නැගිටින්න දෙන එකක් නැ කියලා. රේට් හයික් එකෙන් පස්සේ උනත් මට ශුවර් නැ යුරො එක ගැන. 1.2 වත් යයි කියලා හිතෙනවා ට්‍රම්ප්ගේ හැසිරීමට..
  12. senal7

    Why does our army use old weapons

    අලුත් බඩු ගන්න කාසි ඔනා මලේ.. T-56 ක දැන් වටිනාකම බලහන්. ඒ හා සාපේක්ශව අලුත් බඩුවකගනන් අහපන්.. T56= ශනුද්‍රි නම් අලුත් වෙපන්ස් = ජැකලින්
  13. senal7

    Why does our army use old weapons

    අයර්ලන්තේ තිබ්බ යුද්ද හැටියට කතා කරලා වැඩක් නැ.. අයි ආර් ඒ ගරිල්ලා උන් ගැන අහලා තියනවද? සමහරවිට උබ ඉපදිලා නැතුව ඇති. ඒ කාලේ අද අයි එස් වගේ තමා..
  14. senal7

    credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

    4242424242424242 12/2018 123
  15. senal7

    Free Forex Signals Daily

    ජනවාරි වෙනකන් මට නම් කිසි විශ්වාසයක් නැ. මීට වඩා ලාබයි මහජන සම්පතක් ඇදෙන සම්බාවිතාව.
  16. senal7

    Why does our army use old weapons

    එහෙම අන්ඩුවක් කියලා ඔනා ඔනා වෙපන් කඩෙන් පාන් ගන්නවා වගේ ගන්න බැ බන්. එම්බගොස්, සැන්ක්ශන්ස් තියනවා. සල්ලි දුන්නා කියලා දෙන්නේ නැ බඩු. උන් රීසර්ච් කරලා උන් ඩිවලප් කරලා උබට දෙයිද සල්ලි දුන්නා කියලා. දැන් යුඇස් වල තියන ස්ටේස් ඔෆ් දි ආර්ට් වෙපන් උබලට ගන්න නම් උන් ඊට වඩා හොද එවා හදලා ඉන්න ඔනා. දැන්...
  17. senal7

    Free Forex Signals Daily

    මචන්, ටයිම් වෙනස් එක නම් හෙන අවුල. මම ලන්කාවට ආවට පස්සෙ ප්‍රොෆිට් බැස්ස එක හෙතුවක් ඒක. ඩේ ටයිම් ට්‍රේඩ් නෙමෙයිනේ දැන් මේ කරන්නේ..
  18. senal7

    Free Forex Signals Daily

    ජොබ් නැ බන්.. ජොබ් එකෙන් අයින් උනේ මේක නිසා නෙමෙයි. පදින්චිය වෙනස් කල නිසයි, බැන්ද නිසයි. දැන් මේකම කරනවා..
  19. senal7

    Credit Card වල ඇත්ත කතාව

    ගොල්ඩ් 2500යි, ඇඩ්වාන්ඩ් 5000 යි, ප්‍රිමියර් 7500යි දන්න විදියට..

    No contents