ආගම් දෙකක්නේ මචන්, අපි අදහන සිස්ටම් එකට නෙමෙයි මෙයාලා ෆලො කරන්නේ.. අපිට ඔවා එච්චර කතන්දර නෙමෙයිනේ.. ජෙසුගේ පිලිරුවක් උඩ ඔලුවෙන් හිටගෙන හිටියත් අපිට එහෙම අවුලක් හිතෙන්නේ නැනේ. බ්රසීල් වල ස්ටැචු එකේ ඔනා තරම් පින්තුර ඇති. එව තහනම් නැ. ටැටූ තහනම් නැ. ඔතන තියෙන්නේ කල්චර් එකේ වෙනස. වැරදියි කියලා අපිට...