පාකින්සන් රෝගය තියෙන බොහෝ අයට Dementia එනවා. Parkinson’s disease dementia කියල එකට කියන්නේ. අමතක වෙනවා, Attention නැති වෙනවා, hallucinations පේනවා. ඊට අමතරව mood අවුල් යනවා. තරහා යනවා, depression වුණත් එනවා. ඕක Neurologist කෙනෙක්ට පෙන්නලා drugs පටන් ගන්න. සම්පූර්ණයෙන් හොඳ කරන්න නම් බෑ. හැබැයි...