1. Bad_horse

    පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

    Can you send me the scan report if it's alright with you?
  2. Bad_horse

    පොඩි පොඩි ලෙඩ ගැන සුළුවට හිතන්න එපා

    මුත්‍රා මාර්ගයේ Ureters වල block එකක් තියාගෙන කිසිම රෝග ලක්ෂණයක් නැතුව ඉන්න බෑ. Ureters වල ගලක් යනකොට පිහියෙන් අනිනවා වගේ තද බල වේදනාවක් එනවා. ලෝකේ තියෙන ඉවසන්නම බැරි වේදනාවක්. මුත්‍රා block වෙලා kidney එක ඉදීමන කොට උනත් කොන්ද රිදෙනවා ගොඩක්. මොකද වකුගඩු වල capsule එකක් තියෙනවා. එක strech වෙනකොට...
  3. Bad_horse

    එකම prescription එකෙන් scan?

    ඔය හිතේ සැකයට නෑ කරන්නේ? රෝග ලක්ෂණ නැත්නම් ඇයි කරන්නේ? පොඩි ගල් තිබුණට මොකුත් වෙන්නේ නෑ. අපි නොදැන ඕනේ තරම් පිත්තාශේ ගල්, මුත්‍රා සල් තියෙන්න පුළුවන්. ඒක සෞඛ්‍යට ප්‍රශ්නයක් නෙවෙයි. මුත්‍රා ගලෙන් ප්‍රශ්නයක් වෙන්නේ මුත්‍රා මාර්ගය අවහිර වෙලා වකුගඩු වල මුත්‍රා එකතු වෙද්දී. NCCT scan එකට යන වියදම...
  4. Bad_horse

    බෙහෙතක් allergy උනා

    ඕක අර හැමෝම කියන drug allergies ඒ කියන්නේ anaphylaxis නෙවෙයි වගේ. Drug side effects සහ anaphylaxis කියන්නේ දෙකක්. ඔය හැදිලා තියෙන්නේ severe cutaneous adverse drug reaction එකක් වෙන්න පුළුවන්. Stevens Johnson වගේ කියන විදියට. ඒත් එක එන්නේ ගොඩක් වෙලාවට drugs අරගෙන සතියකට වගේ පස්සේ. වෙන ලෙඩ වලට...
  5. Bad_horse

    මෝඩ අනුරගේ සමුළුවට එන්න හෙදියන් රාජකාරි නිවාඩු දාලා; කෝච්චියේ එන්න වොරන්ට් එකත් අරං

    ඕකට මොකුත් වෙන්නේ නෑ. රාජ්ය සේවයේ ආයතන සංග්‍රහයේ ඔක්කෝම දීලා තියෙන්නේ
  6. Bad_horse

    උදව්වක් අවශ්‍ය යයි.

    Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද?
  7. Bad_horse

    උදව්වක් අවශ්‍ය යයි.

    Cholesterol අඩු වුණා කියල xanthelasma නැති වෙන්නේ නෑ. අලුතෙන් ඇති වෙන එක අඩු වෙන ඒක වෙන්නේ. තිබ්බ xanthelasma එහෙමම තියෙනවා. Statins ගන්නේ lipid profile එකක් කරලා බලලද? පවුලේ අයගෙන් high cholesterol and xanthelasma තියෙනවද? Cirrhosis හැදුන පවුලේ අය ඉන්නවද? Xanthelasma අයින් කරන්න පුළුවන්...
  8. Bad_horse

    බඩවැල සම්බන්ධව ප්‍රතිකාර කරන doctor ඉන්නවද?

    ඔය scan එකේ අන්තිමට තියෙනවනේ may need surgical evaluation +/- CECT කියලා. අන්තිමට තියෙනවනේ clinic එකේ බලන්නවා කියලා. ඒ clinic visit ඒකෙදි ඔයාව surgeon කෙනෙක්ට යොමු කරාවි සමහර විට CECT scan එකකුත් කරාවි. ඔය mucosal thickening එක මොකක්ද කියලා බලන්න colonoscopy එකක් කරයි. සමහර විට biopsy එකකුත්...
  9. Bad_horse

    ගැබ් ගෙල පිලිකා

    https://nccp.health.gov.lk/ ලංකාවේ national cancer control program එකෙන් දැන් ගොඩක් රජයේ රෝහල් වල Early detection of cancer clinics කරගෙන යනවා. සැකයක් තියෙනවා නම් නොමිලේ history එක බලලා clinical exam එකකින් පස්සේ අවශ්‍ය investigations කරනවා. Cancer Screening test කියන්නේ ඔය සදහන් කරපු PAP...
  10. Bad_horse

    දොස්ත්රලගේ පඩි

    කවුද මචං දැන් ස්ට්‍රයික් කලේ? අපේ නම් මේ පාර පඩි වැඩි වුණේ ස්ට්‍රයික් කරලා නෙවෙයි. 2018 අනුමත වෙච්ච පදිය දවස් දෙකක් තිස්සේ අපේ පඩි වැඩි එකට ස්ට්‍රයික් කරන්නේ Nurse, MLT, Radiographers, Minor staff නේ. කොටින්ම අද දොස්තරලා ඇරෙන්න ඉස්පිරිතාලේ ඔක්කොම ස්ට්‍රයික්. මේ පෝස්ට් එක නම් අර කලින් Antare...
  11. Bad_horse

    දොස්තරලාට දුන්න රුපියල් 35000 දීමනාව රෝහලේ සියලු සේවකයෝ ඉල්ලයි. මෙහෙම ගියොත් රට වල පල්ලට, ඒත් සියත ටෙලි වැකිය නිහඬයි.

    ලංකාවේ Private hospital එකේ පැය ගානට ගෙවනවා. ආණ්ඩුවේ වගේ OT hours limit නෑ. වැඩත් අඩුයි. Saline එකේ ඉඳල දෙන බෙහෙත් වලට commission දෙනවා. Order කරන හැම test එකෙටම commission දෙනවා.Health privatize කරපු US වල salary ඔච්චර වැඩි ඒකයි. ලාබ බලාගෙන වඩා කරන හින්දා over treatment, over testing කරනවා...
  12. Bad_horse

    දොස්තරලාට දුන්න රුපියල් 35000 දීමනාව රෝහලේ සියලු සේවකයෝ ඉල්ලයි. මෙහෙම ගියොත් රට වල පල්ලට, ඒත් සියත ටෙලි වැකිය නිහඬයි.

    Copied මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ.... අපි කැමති වුනත් අකැමති වුනත් රාජ්‍ය වැටුප් ව්‍යුහය තුල නිලධාරීන් වර්ගකර තිබෙනවා විධායක හා සමාන්තර ශ්‍රේණිය හා ව්ධායක නොවන ලෙස .. ඒ අනුව SL 1,2,3, ... ලෙස ජේශ්ඨත්වය වැඩිවන ආකාරයට... එහිදී SL 1 සහ සමාන්තර ශ්‍රේණි ලෙස සලකන්නේ ප්‍රාදේශීය...
  13. Bad_horse

    ලංකාවේ ඩොකාලගේ පඩි

    Copied මේක වෛද්‍යවරුන් හට ලබාදුන් දීමනා වැඩිවීමක් නොවේ.... අපි කැමති වුනත් අකැමති වුනත් රාජ්‍ය වැටුප් ව්‍යුහය තුල නිලධාරීන් වර්ගකර තිබෙනවා විධායක හා සමාන්තර ශ්‍රේණිය හා ව්ධායක නොවන ලෙස .. ඒ අනුව SL 1,2,3, ... ලෙස ජේශ්ඨත්වය වැඩිවන ආකාරයට... එහිදී SL 1 සහ සමාන්තර ශ්‍රේණි ලෙස සලකන්නේ ප්‍රාදේශීය...
  14. Bad_horse

    Manik galak

    Reputed labs තියෙනවා Gem community එක ඇතුලේ. ඒව වලින් ගද්දී ගලක් විකුණාගන්න ලේසි. Heat treatment කරලා ඉස්සර කළා වගේ රවට්ටලා විකුණන්න බෑ මේවා නිසා. ඉස්සර gem business එක විශ්වාසය සහ හැකියාව මත රැඳුණු දෙයක්. දැන් හොරු වැහි වැහැලා නිසා තමා report ගන්න වෙලා තියෙන්නේ. Report නැතුව ගල් ගන්නෙත් නෑ...
  15. Bad_horse

    ලංකාවේ ඩොකාලගේ පඩි

    උබ PHI නේද? ඔය කොමිසමේ නිර්දේශ ආවේ 2018 යකෝ. අලුතෙන් calculate කළාම එන්නේ 120000/= කියල. අවුරුදු 5 ක් පරණ ගානක් වත් ලැබෙනවා බලන් ඉන්න බැරි කුහක රැළක් නේ උබල.
  16. Bad_horse

    Manik galak

    Gem එකට certificate එකක් ගන්න. Private laboratories වලිනුත් දෙනවා. සාමාන්‍යයෙන් අලුත් gem businessman ලා දැන් certificate එකත් එක්ක දෙන්නේ
  17. Bad_horse

    දොස්තරලාට දුන්න රුපියල් 35000 දීමනාව රෝහලේ සියලු සේවකයෝ ඉල්ලයි. මෙහෙම ගියොත් රට වල පල්ලට, ඒත් සියත ටෙලි වැකිය නිහඬයි.

    ඔය 35000/= වැඩි වෙන්න තිබ්බේ 2018 යකෝ. Cabinet approval දුන්නේ නෑ පාදෙණිය පොන්සිය ලොව ලොව ඉදිය නිසා. හරියට calculate කළා නම් වැඩි වෙන්න ඕනේ ගාන 120000/= කියලා පිළිගත්ත. නමුත් economic crisis නිසා එච්චර ගානක් වැඩි කරන්න නෑ කියල 2018 දෙන්න තිබ්බ allowance එක වැඩි කාලේ. අනිත් හැම එකෙක්ට ම රෙද්දේ...
  18. Bad_horse

    ඇයි මිනිස්සු ඉගෙන ගන්න ඕනි

    -කුතුහලය නැති කර ගන්න. -කරන රැකියාව තවත් හොඳට කරන්න. (Professional growth එක. එකම position ඒකක ඉදලා හරි හොඳ service එකක් දෙන්න. නැතුව ඉහළ postion එකකට යන්න අදහසින්ම නෙවෙයි. ඒක කලින් කිව්වා වගේ සල්ලි මත ගොඩක් වෙලාවට රඳා පවතින්නේ) -ජීවිතය ගෙනියන එක තවත් පහසු කරගන්න. -Personal growth එක. මානසිකව...
  19. Bad_horse

    Long Covid Fatigue - Explained

    Vaccine, Vaccine ගෑවට ගොඩක් උන්ට ඇත්තටම තියෙන්නේ post covid syndrome එක. Memory problems, heart attacks, strokes

    No contents