බැංකුවේ මැනේජර්ගෙන් ඇහුවත් සාමාන්‍යයෙන් කියනවනේ. එච්චර රහසිගත දෙයක් නෙවෙයි. තමන්ගේ account එකෙන් සල්ලි ගත්තා එකක්නේ හොයන්නෙ. අපේ මල්ලිගෙ account එකට උ දන්නෙත් නැතුව ලක්ෂ 5ක් වැටිලා තිබ්බා. එහෙමම ගිහිල්ලා බැංකුවෙන් ඇහුවම මැනේජර් ඒවෙලේම deposit කරපු එකාගේ නමයි, ඇඩ්රස් ඒකයි කිව්ව. අපි ඇදුරන්නේ නෑ...