1. Bad_horse

    ඉස්සර නලින් ද සිල්ව මහත්තය හැමතිස්සෙම වලිදාගත්ත මේ පුද්ගලය කවුද?

    ඔය මනුස්සයට හිනාවෙන්නේ මිනිහම මිනිහගේ මත බොරු කරපු නිසා. නලින්ද සිල්වා ඉස්සර උග්‍ර මාක්ස්වාදියෙක්. සමසමාජ පක්ෂයේ වැඩ කලේ. ඉස්සර තෙල බෙදන්න ඉස්කෝල, විශ්වවිද්‍යාල වලට යනවා. රාගම වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පෙනී ඉදිය. ඒ කාලේ තද atheist කෙනෙක්. හාමුදුරුවෝ එක්ක විවාදත් කරනවා බුද්ධාගම සහ මාක්ස්වාදය ගැන...
  2. Bad_horse

    මගෙ Phone එක හැක් උනා

    Loan අරගෙන account එකේ තිබ්බ සල්ලියි වෙන account එකකට transfer කරගෙන නම් ඒ account number එකෙන් කවුද කියල හොයා ගන්න පුළුවන් නේද?
  3. Bad_horse

    ගෙදර කුලී කාරයෝ එලව ගන්න මොකද්ද කරන්නේ

    Current සහ වතුර board එකට කියල temporary කප්පව ගන්න. හැබැයි කපන්න එන වෙලාවට rent එකේ ඉන්න උන් ගෙදර ඉන්නේ නැති වෙලාවක් බලන්න. මොකද බිල් ගෙවලා settle කරලා නම් එතන ඉන්න උන් සද්දෙ දැම්මොත් අරුන් යන්න යනවා. ගෙදර කවුරුත් නෑ කියල තමා කප්ප ගන්න වෙන්නේ. Lawyer ලවා notice එකක් ගහන්න. Lease agreement කඩ...
  4. Bad_horse

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    Opioids ඔක්කොම countable drugs. Use කරන milligrams ගාන ලියනවා. හිස් vials ටිකත් එකතු කරනවා ඉස්පිරිතාලේ. Empty vials දුන්නොත් විතරයි hospital pharmacy එකෙන් ඊළග ටික issue කරන්නේ. Post mortem එකේ බලන්න පුළුවන්. Blood, urine, CSF toxicology panel එක කළොත් අහු වෙනවා
  5. Bad_horse

    මේ ඩොක්ටර් කියන විදියට අන්තිම අමාරු වෙලා ඉන්න ලෙඩ්ඩුන්ට

    Palliative care කියන්නේ end of life care. Palliative medicine consultant ලා ඉන්නවා ලොකු රෝහල් වල. විශේෂයෙන් cancer ලෙඩ්ඩුන්ට end of life care එක plan කරනවා. Pain team කියල වෙනම unit තියෙනවා. උන්ට දිවැස් නෑ ඉතින් කෑගහන ලෙඩා ඉන්න වාට්ටු හොයාගෙන එන්න. ඒ වාට්ටුව භාර දොස්තර refferal එකක් ලියන්න ඕනේ...
  6. Bad_horse

    Ranil හදපු සබරගමුව වෛද්‍ය පීඨයේ ඉතිහාසය

    ඒ කාලේ සබරගමුවේ Lecturer කෙනෙක් එක්ක කතා කළාම මිනිහා නම් කිව්වේ ඔය උපකුලපති නිසා තමා වෛද්‍ය පීඨය හදන්න පරක්කු උනේ කියල. මිනිහට ඕනේ කලේ medical faculty එක සබරගමු කැම්පස් එකේම කියන්නේ බලන්ගොඩම හදා ගන්න. බලන්ගොඩ රෝහල මහාචාර්ය ඒකකය විදියට ගන්න කියල. බලන්ගොඩ කියන්නේ base hospital එකක්. එක Teaching...
  7. Bad_horse

    Google Pixel phones වල ඒ පාර තවත් අවුලක්...⚠️🥴

    මේක හරි. අවුරුදු තුන හතරකට කලින් යාළුවෙක්ගෙ Pixel 7 pro එකේ dialog එකට එන calls ඔක්කොම වගේ ඔහොම තමා. Missed call alert එක එන්නේ. හැබැයි හැම තැනම වෙන්නේ නෑ. කොළඹ අවට ඒ සිද්දිය නෑ. දුර ගියොත් තමා වෙන්නේ. මම හිතන්නේ උන්ගේ carrier aggregation enabled නෑ ලංකාවට. දැන් කොහොමද දන්නේ නෑ. එක හන්ද එක...
  8. Bad_horse

    ජනතා නියෝජිතයො.

    හැදුවා කිව්වට IMF කියපු නිසා හදන්න වුණානේ. නැත්නම් IMF bailout එක දෙන්නේ නෑ. First review එකේදිත් හදලා තිබ්බේ නෑ. Second review එකේදි තමා හදලා තිබ්බේ.
  9. Bad_horse

    රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

    Significant proportion එකක් අඩු වෙලා නෑනේ. අනික එහෙම population අඩු කරනවා කියල තරුණ උන් මරලා වැඩකුත් නෑ. යැපෙන උන් නම් වැඩියෙන් covid නිසා මැරිලා ගියා. ඕක හොයන්න හොදම විදිය death rates trending analyze කරලා බලන විදිය. Pre covid කාලේ ischemic heart disease ලංකාව වැඩිවෙන trend එකට කොහොමත් තිබ්බේ...
  10. Bad_horse

    ETCA ?? වැඩේ ගානට යටින් යනව .. දැනෙන්න යන්නෙ ??

    බලන් ඉඳපන් මෙහෙ හිඟන පඩියට වැඩ කරන්න එනකම්
  11. Bad_horse

    අලුත් කාර් එකක් ගත්ත

    https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%B6%E0%B6%BA%E0%B7%83%E0%B6%9A%E0%B6%BD%E0%B6%BA/299-651166
  12. Bad_horse

    Child psychatrist help

    Dr. Yashoda Rohanachandra (Child and Adolescent Psychiatrist) recommended ලංකාවේ වැඩිය Child and Adolescent Psychiatristලා නැත. ලමයෙක් නම් මේයාලටම පෙන්නගන්න general psychiatrist කෙනෙක්ට නැතිව. Psychologist පෙන්වන්න එපා. Childhood depression සම්පූර්ණයෙන් Adult depression වලට වඩා වෙනස්...
  13. Bad_horse

    CT scan machine without its outer casing

    Machine එකට damage වුණාද?
  14. Bad_horse

    CT scan machine without its outer casing

    MRI එකේ rotation එකක් වෙන්නේ නෑ. සද්දෙ ඇහෙන්නේ electromagnets on off වෙන සද්දෙ. එකත් එක්ක tissue වල තියෙන water molecules වල hydrogen atoms වල alignment වෙනස detect කරලා image එක generate කරන්නේ. CT එක කියන්නේ rotate වෙන xray එකක් වගේ. Xrays වටේටම ගහලා computer එකෙන් ඔක්කොම combine කරලා image...
  15. Bad_horse

    Idea about location change of a shop

    ඒ කියන්නේ අවුරුදු තුනටම ගණන් වැඩි කළේ නැද්ද? යම්.ප්‍රමාණයකින් එහෙනම් agreement අලුත් කරද්දී වැඩි කරන එක සාධාරණයි නේද? හැබැයි ඉතින් ඔහොම තැනක ලොකු අසාධාරණ ගානක් වැඩි කරනවා කියන්නේ පල නොකියා පලා බෙදන විදියක්. එහෙම උනොත් ඔය ගානට උබල කැමති වුණත් ආයේ ගණන් වැඩි කරන්න වෙන වෙන හේතු කියල උඹලා යවා ගන්න...
  16. Bad_horse

    අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

    වෛද්‍ය වෘත්තියට පෙර අනිවාර්ය NEET විභාගෙ අමාරු වුණැයි වෛද්‍ය සිසුවෙකු ළිඳට පැන මැරිලා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හින්ගෝලි හි පදිංචි 18 හැවිරිදි සුෂිල් ධගේ නමැති වෛද්‍ය විද්‍යාල අපේක්ෂකයෙකු බදාදා දින ළිඳකට පැන සියදිවි නසාගෙන තිබේ. මෙම ශෝචනීය සිදුවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පසුගිය...
  17. Bad_horse

    බලන්ඩ ඕනිම වැඩසටහනk 🤩❤️ මං හිතන්නෙ slvlog කරන ආතල්ම වැඩසටහන වෙයි මේක

    ඔහු නමින් එදිරිසිංහ ආරච්චිලාගේ අභීත උදයබණ්ඩාර එදිරිසිංහ.(අභීත එදිරිසිංහ-මීමුරේ මාමා නොහොත් කැහැටු වඳුරා) ඉපදුණේ 1979 මාර්තු මාසෙ 25 වෙනිදා. උපතින්ම ගෙදරට බරක් වෙච්චි මේ හාදයා ගියේ කුරුණෑගල මලියදේවෙට.ඒ කාලෙ ඉඳන් ගුරුවරු අතරේ බේධ ඇති කරලා, ගොට්ට අල්ලලා කොහොමින් කොහොම හරි පාසලේ ප්‍රධාන ශිෂ්‍යනායක...
  18. Bad_horse

    ජෙපි තරිඳුලාගේ නාගැනීම 🙈

    මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ ඊට අදාළ විමර්ශන වාර්තා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අභීත එදිරිසිංහ අතර පැවැත්වෙන සජීවී විවාදය මේ වන විට SL VLOG යූටියුබ් නාලිකාව ඔස්සේ විකාශනය වෙමින් පවතිනවා. පසුගිය දින කිහිපය...
  19. Bad_horse

    අඩෝ පව් බං 😓 කාලකණ්ණි රටවල ඉපදුන කරුමෙ තමා

    NEET exam එක පාස් වුණොත් විතරයි government හරි private හරි MBBS කරන්න පුළුවන්. ඒත් ඕකේ pass rate එක 50% වගේ උනාට පස්ස වෙන හැමෝටම MBBS කරන්න බෑ. අඩු ලකුණු ගන්න අය Dental හරි ආයුර්වේද හරි යන්නේ. එහෙම යන්නෙත් seats ගාන fill වෙනකම් තමා. ඔතන තරගේ තියෙන්නේ Government medical faculty seats වලට...

    No contents