1. Bad_horse

    ස්නායු දොස්තර කේස් එකෙන් ඔබත් අගතියට පත්වෙලාද? | අල්ලස් කොමිසම අමතන්න!

    උසාවියේදී ඔප්පු කරන්න නම් ඒ ලියලා දුන්නා බෙහෙතෙන් commission එකක් ඔයාට ගියා කියලා වැටෙන්න ඕනේ නේද? Prescription ලියන එක illegal නෑනේ. Prescription ලියන්න පුරුදු කරන්නේ 3rd year එකේදිනේ. Generic name ලියන්න කිලානේ කියන්නේ. Prescription ලියන එකයි මෙකයි එක වගේ නෑනේ. මෙතන තමන්ගේම company එකෙන් ම බඩු...
  2. Bad_horse

    ස්නායු දොස්තර කේස් එකෙන් ඔබත් අගතියට පත්වෙලාද? | අල්ලස් කොමිසම අමතන්න!

    ශ්‍රී ලාංකික පුරවැසියන් සියලුම දෙනා නිදහස් සෞඛ්‍යය සඳහා උරුමකම් ලද්දෝය. නිදහස් සෞඛ්‍ය යනු නොමිලේ ලැබෙන්නක් නොවේ. ඒ සඳහා අපි සියල්ලෝම බදුගෙවා දායක වී ඇත්තෙමු. ඒ නිසා ඔබ රෝහලට යන සෑම අවස්ථාකම ඔබට අවශ්‍ය ඖෂධ සහ උපකරණ සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශයන් වග බලාගත යුතුය. අන් දූෂිතරජයන් මෙන් නොව, මේ රජයෙන්...
  3. Bad_horse

    වෛද්‍යහොරු 🩺 සෑහීමකට පත්වෙන පඩිය කීයද? 💵

    ඔය නිව්ස් එකේ ඉන්න මහේෂි විජේරත්න family එකම වලව්කාරයෝ. ලොකු estate එකක් තියෙනවා කණ්ඩලමේ @gnilukshi වෙනදාට දොස්තර සයිතම් ද? පිටරට degree ද? කියල මේ පාර අහන්න අමතක වුණේ මෙය Aussie MBBS එක ගත්ත නිසාද? ------ Post added on 1750518005
  4. Bad_horse

    Need a good Urologist

    Urologist/Genitourinary surgeons deals with the whole urinary tract including Kidney, Ureters, Urethra, Prostate and Penis Why did you went for a CT scan? For ureteric compression if it cause obstruction normally urologist will put a DJ stent depending on extent of the compression. That's not...
  5. Bad_horse

    Neurosurgeon Dr Maheshi Wijeratne

    ඕක බහුතරයක් MLT රවි කුමුදේෂ් වගේ මැෂින් එකට ලේ එක දාන "විද්‍යාඥයින්" කියාගන්න medical laboratory technician ල කරන මගඩියක්. හවස 2න් පස්සේ කිරණ හැම ටෙස්ට් එකටම ගානක් පඩියට මුන්ත ඇඩ් වෙනවා. එක නිසා උදේ වන රිපෝට් හිතා මතා වැරදි ඒව එවන්නේ 1.00pm වෙනකොට. එතකොට ඒ රිපෝට් ෂුවර් නැති නිසා ආපහු අපි රීපිට්...
  6. Bad_horse

    Neurosurgeon Dr Maheshi Wijeratne

    විවාදයක් නෑනේ වැඩේ වැරදියි කියලා. ඔය ලොකු ලොකු surgical specialties සල්ලි හොයන හැටි. නගරෙන් ඈතට ගියාම සමහර surgeon ලා තමන්ට අදාළ නැති ලෙඩ වලට (medical disease like endocrine, psychitric ect) බෙහේත් දෙනවා. හරි නම් අදාල specialist ත refferal දන්නා ඕනේ. මුන් උන්ගේ කාලේ අවුරුදු 10-20 පරණ management...
  7. Bad_horse

    Private Medical Faculties - මගේම තේ

    එහෙනම් කලින්ට වඩා සාධාරණයක් තියෙනවා
  8. Bad_horse

    Private Medical Faculties - මගේම තේ

    ERPM එක කියල ලොකුවට standard නෑ. මම teaching hospital ඉන්න කාලේ ERPM clinical exam දැකලා තියෙනවා. Examiner විභාගේ කරන එකා clinical examination කරන දිහාවත් බලන්නේ නෑ. ඒකට අපේ technique වැරදි නම් ඒවටත් fail වෙනවා.අනික state university වල උන් අවුරුදු 10න් උපාධිය අරගෙන ඉවර කරන්න ඕනේ. ඒ කියන්නේ fail...
  9. Bad_horse

    Private Medical Faculties - මගේම තේ

    Quality maintain කරන්න ගිහිල්ලා විභාග අමාරු වෙද්දී exam පාස් වෙන්න බෑ. එතකොට degree ගන්න පුළුවන් අඩු ගානකට. Degree certificate එක ගන්න ලේසි වෙන faculty එක්ආකට තමා සල්ලි ගෙවල යන්න බලන්නේ. සල්ලිත් ගෙවල exam fail කරනවා නම් වැඩක් නෑනේ. Degree certificate එක තියේ නම් එක පෙන්නලා රට යන්න හරි පුළුවන්
  10. Bad_horse

    Private Medical Faculties - මගේම තේ

    KDU, ERPM exam කරපු අය ඉතිහාසේ එකම එක වතාවයි state university එක්ක final common exam එකක් ලිව්වේ. Fail rate එක සෑහෙන්න වැඩි වුණා. එක නිසා ඒ සෙට් එක ආයේ SLMC එකෙන් ඉල්ලුවා එයාලට කලින් වගේ වෙනම exams තියන්න කියලා. ලංකාවේ දැන් exam තුනකින් තමයි තෝරන්නේ. State university final common එකක්. KDU එකේ...
  11. Bad_horse

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    ඒ hospital වල වැඩ කරන ලංකාවේ අය set කරනවා job offers. කැමති නම් ගන්න පුළුවන්. අකමැති නම් ඉතින් එපා කියනවා. Contacts මත තමා job set වෙන ඉක්මන රදා පවතින්නේ
  12. Bad_horse

    වෛද්‍යවරියක් කසාද බැඳපු උන්ගෙන් අහන්නෙ 👩🏻‍⚕️

    මම බැඳල ඉන්නේ දොස්තර කෙනෙක් සහ යාළුවන්ගේ ගොඩක් බිරින්දෑවරු වෛද්‍යවරු. මේක ඉතින් කියන්නේ මගේ POV එක අනුව. වෙන රස්සාවක් කරන කෙනෙක්ගේ POV එක වෙනස් ඇති. ඔයයි එයයි එකට ඉන්න කාලය තීරණය වෙන්නේ එයා වැඩ කරන තැන සහ unit එක අනුව. සාමාන්‍යයෙන් shift duty වැටෙන Anaesthesia හෝ ETU/PCU/A&E වගේ unit ඒකක නම්...
  13. Bad_horse

    silo ජුලියට් අක්ක හරිම ලස්සනයි නේද...

    From එක දවස් දෙකකට කලින් release වුණා. 1st episode
  14. Bad_horse

    මේක පිළිකාවට හොඳ බේතක් ද?

    තනිකර බොරුවක්. මමත් මගේ නෑදෑයෙක් වෙනුවෙන් මේ ගැන කරුණු හොයපු නිසා කියන්නේ. ඔය ෆැකල්ටි එකේ මගේ යාලුවෙක් ඉන්නවා. එයාගෙන් විස්තර දැන ගත්තේ. මම ඔතනට කතාත් කළා. ඔය professor සහ team එක සල්ලි ගරන ජාවාරමක් කරන්නේ. තව ඔය වගේ බෙහෙත් වර්ග උන් විකුණනවා. බටහිර විද්‍යාව, හෙළ වෙදකම් එක්ක මික්ස් කරලා කරන වැඩක්...
  15. Bad_horse

    amma nathi una bn

    නිවන් සුව ලැබේවා
  16. Bad_horse

    ✝️🎬 ආගමික විශ්වාසයන් තුළ සැගවී ගිය ජිවිතයේ යථාර්තය පිළිබදව විමසා බලන අපූරු ටෙලි කතා මාලාව - "Midnight Mass" 🎥🛐

    Episode 3 බලන ගමන්. මේක දිගට බලන්න හිතෙනවා. මොකක්දෝ අමුතු ගතියක් තියෙනවා.

    No contents