මෙතන ඉන්න දොස්තර මහත්තරු ඉන්න ඉස්පිරිතාල වල CT කළාට ලෝකේ හැම රෝහලේම head injury වලට admission එකේදිම CT කරන්නේ මේවාට විතරයි. International Guidelines තියෙන්නේ ඒකට. Head injury 24 hrs වාට්ටුවෙන් තියාගෙන බලනවා clinical parameters වෙනස් වෙනවද කියලා GCS score, pupil size, neurological signs බලනවා...