ඇප්ස් කියන්නේ ඇප්ලිකේෂන් වල කෙටි වචනේ. ඇප්ලිකේශන් එක ගූගල් ප්ලේ එකෙන් ගත්තම නම් ඉන්ස්ටෝල් උනාම APK එක ඩිලීට් වෙනවා. හැබැයි වෙන කොහෙන හරි අරන් ඉන්ස්ටෝල් කලාම නම් APK ෆයිල් එක තියෙනවා. වයිරස් වලට බය නම් ගූගල් ප්ලේ එකෙන් ගන්න. මම නම් වෙන සයිට් වලින් ගන්නවා එතකොට එක අනිත් අයටත් app apk දෙන්න...