මොනාද බං මේ ඇප්ස් කියන්නෙ.. ඉස්සර ඔහොම වචනයක් තිබුණෙ නෑනෙ..
OS එකට අමතරව තියෙන Appliction Software ගැනනං දන්නව
ඉතිං ඇප්ස් වලයි සොෆ්ට්වෙයා වලයි වෙනස මොකක්ද ?
මට තව දෙයක් දැනගන්ඩ ඕන.. සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්නෙ සෙටප් ෆයිල් එක රන් කරලනෙ. සෙටප් ෆයිල් එක ඕනෙ නං දිගටම තියාගන්ඩ පුලුවං.. ඉන්ස්ටෝල් වෙච්ච ප්‍රෝග්‍රෑම් එකත් .exe ෆයිල් එකක් විදියට තියෙනව. ඒක රන් කරලනෙ අවශ්‍ය වැඩේ කරගන්නෙ..
ඔය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වල මේ සෙටප් ෆයිල්, ඉන්ස්ටෝල් වුණාට පස්සෙ ඇප් එක තියෙන විදිය, මීට වෙනස්ද බං ?

) නිසා වෛරස් ලිවීමේ හැකියාව හෙනටම දුර්වල වුනා..