1. ๑۩praneesha۩๑

    Henry සහ සංවිධායක හොරු

    දැන් එලකිරි එකේ යන්නෙම නීරස වලි:dull:
  2. ๑۩praneesha۩๑

    MY NEW LAPTOP

    Mama Toshiba Satellite L50 ABT3N22 eka gaththe 93000ta :shocked: i7 , 4GB ram , 1TB HDD , Blueray burner 3 year warranty Toshiba ekenmai gaththe 712USD walata 93000i RS walin
  3. ๑۩praneesha۩๑

    බිස්නස් කිරීම එපා වෙන්න හේතුව මොකද්ද ?

    Issara thama CCTV kiwwma loku ganan yanne dan samahara aya dawasata 2000i ganne wada karala denna
  4. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    පාඩම් කරනවා අයියෙ හැමදාම.. නිදිමත නිසා ටිකකට ආවෙ :)
  5. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    තමන්ගේ පිරිමි ලමයාව නිරොගිමත්ව තියා ගන්න ගෑනු ළමයා දැන ගන්න ඕන ;)
  6. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    හැබැයි බස් එකේ යන එක අඩු කලා නම් ඇඟටත් හොඳයි :)
  7. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    50000 - 200 = rs. 49800 :confused: 50ක් මොකද්ද? :confused: 20ක්? 20ක් අරන් මොනා කරන්නද? මොන හරි කරලා වැඩි කර ගන්න බලන්න :shocked:
  8. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    ඔයා සතියකට 50000ක් හම්බකරනවද? ඒ කියන්නෙ මාසෙට ලක්ෂ 2ක්
  9. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    සල්ලි වලට සර්විස් එකක් සපයන එකයි ආදරෙයි වෙනස දන්නෙ නැතෙයි? කවදා හරි සල්ලි නැති උනාම ඉතුරු වෙන්නෙ තමන්ගේ අම්මයි කසාද ගෑනියි විතරයි කියලා කියමනකුත් තියෙනවා
  10. ๑۩praneesha۩๑

    1990-1999 ipadunu aya set wemu

    97 :) ෆෝන් එකේ සූම් කරන්න ටැප් කලාම වෝට් වෙලා :(
  11. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    කන්නේ බොන්නේ නාන්නෙ සේරම කියලා ඉවර වෙලා / යාලුවෝ එක්ක වැඩිය කතාවට යන්නේ නැහැ / ඇදුම් තෝරලා දෙනවා / ආදරෙන් ඉන්නවා පුලුවන් හැමවෙලාවෙම ඔය වගේ ඒවා :);)
  12. ๑۩praneesha۩๑

    wanna send a Gift to my girl friend

    ඔව් මට මල් වගයක් ආවා පර වෙන එක නවත්තන්න බෙහෙත් ගහලා ළඟ ඉන්න බැහැ ඔලුව රිදෙනවා. කේක් එහෙම ගන්න දෙයක් නැහැ.:(
  13. ๑۩praneesha۩๑

    wanna send a Gift to my girl friend

    අපෝ එපා ඕකෙන් පුස් කාපු කේක් පර වෙච්ච මල් අරන් එනවා. කේක් එක නරක් වෙද්දි ආයෙම අලුතෙන් අයිසින් දාලා ගේනවා. උදේ එන්න කිව්වම හවස එන්නෙ :frown:

    No contents