1. ๑۩praneesha۩๑

    1990-1999 ipadunu aya set wemu

    Malaa... vote eka delete karannath baha :(
  2. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    ඇත්ත ආදරේ වෙනුවෙන් ටිකක් කැප වෙන්න වෙනවා :nerd:
  3. ๑۩praneesha۩๑

    කෑල්ලක් ලයින් කරන හැටි.......?????

    මම නම් ආන්ස්වර් කරලා මියුට් කරල ඉන්නව ඇති වෙලාම තියන කල්
  4. ๑۩praneesha۩๑

    1990-1999 ipadunu aya set wemu

    Mama waradi ekata vote dala tiyenne :P
  5. ๑۩praneesha۩๑

    හුරේ ...මමත් දැන් Level 1 member කෙනෙක් ...

    ලෙවල් 1 වෙන්න දවස් 30ක් යනවා කියලා සයිට් එකේ නම් තියෙන්නෙ :confused:
  6. ๑۩praneesha۩๑

    කුසගින්නට දින 5 k කරවිල කෑ මව රෝහලේ

    ජොබ් හොයලා දෙන්න තරම් අපි එයාලා ඉන්න පැති දන්නෙ නැහැ ඉතින් සල්ලි දෙන එක ලේසී. අනික ළමයිත් පොඩි නිසා දුර යන්නත් අකමැති ඇති
  7. ๑۩praneesha۩๑

    කුසගින්නට දින 5 k කරවිල කෑ මව රෝහලේ

    කවුරු හරි යන කෙනෙක් මටත් කියන්න, ඕක මොන පත්තරේද තිබ්බෙ?
  8. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    ඒකට ඉතින් ගැලපෙන කෙනෙක් හොයා ගන්න ඕන. සල්ලි නාස්ති කරනවා නම් ඒ කියන්නෙ එයාලා ආදරේ නැහැ කියන එක :nerd:
  9. ๑۩praneesha۩๑

    Leather Jacket

    leather nam naha replica product nam thiyenawa 4000 - 6000 wage! Kotuwe ara ashwarohaka eka gawa thiyenawa mama adhath dakka
  10. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    සල්ලි තිබ්බම පිරිමි ලමයි බීලා නාස්ති කරනවා.. ගෑනු ලමයට දුන්නම සල්ලි ඉතුරු වෙනවා. ආයෙ හදිස්සි වෙලාවක ඉල්ල ගන්නත් පුලුවන්. හදිස්සියක් ආවම ණය වෙන්න ඕනත් නැහැ. සල්ලි අතේ නැති උනාම ලෙඩත් අඩුයි ඇඟටත් හොඳයි මහන්සි වෙන එක. අනික මේවා අල්ලස් නෙමෙ මේවා ආදරෙ පරිත්‍යාග :love:
  11. ๑۩praneesha۩๑

    ගෑනු ලමයින්ට ආදරේ පෙන්වන ක්‍රම 5ක්

    කරලාම බැලුවා නම් තේරෙනවා
  12. ๑۩praneesha۩๑

    4D Film එකක් බලන්න කැමතිද?

    ගිනිගන්න ඒවා තියෙන ෆිල්ම් එකක් බැලුවොත් මොකද වෙන්නෙ? :(
  13. ๑۩praneesha۩๑

    Me tab eka gana moko kiyanne??

    ඇඩ් එකට නම් හිත ඇදීලා යනවා ඒත් ඕවා ගන්න එපා තේරුමක් නැහැ. මාසෙන් දෙකෙන් ටච් එක සවුත්තු වෙනවා.. ඊලගට පයින් ගහලා තමා අයිකන් ඔබන්න වෙන්නෙ
  14. ๑۩praneesha۩๑

    කිරිපිටි මිල අද සිට ඉහලට

    මහ කැලේ ග්‍රවුන්ඩ් හදනවා වගේ වැඩ :love:

    No contents