කෝල් එකක් දීලා කියන්න මම මේ බැංකුවෙන් කතා කරන්නෙ ඔයා 10000ක් දිනලා කියලා. ඒක ගන්න බැංකුවෙ එකවුන්ට් එකක් ඇරලා නම්බර් එක දෙන්න කියන්න. ඊට පස්සෙ ඔයා 10000ක් දාන්න. ඊට පස්සෙ ඔහොම හැම මාසෙම 10ක් 20ක් දාන්න.. අවුරුද්දක් ඔහොම කරලා කැමතිද අහන්න.. කැමති උනොත් හොඳයි නැත්තම් තව කෙනෙක්ගෙ නම්බරයක් හොයන් ඕකම...