WEB PAGE

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0

කුකුලනේ උදව්වක් කරහංකෝ.
මේ විදියට වෙබ් පේජ් එකක පැති දෙකකට කඩන්නේ කොහොමද?
වම් පැත්තේ පොඩි විස්තරයක් දාල
දකුනු පැත්තේ ලොගින් ෆෝම් එක දාන්නේ කොහොමද ? :sorry::sorry::frown:

jzvdoi.jpg

gembaknb

Active member
• Oct 13, 2014
899
50
28
mchn div tag 2kak float wenn dala ekak float ek left and anika right dapn.. left thiyena div eke right margin ek solid karapn.. okkoma css walin.

Lakshan-Seram

Well-known member
• May 31, 2011
24,725
12,643
113
127.0.0.1:8080/Kandy
PHP:

Left side content...

Right side content...

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
mchn div tag 2kak float wenn dala ekak float ek left and anika right dapn.. left thiyena div eke right margin ek solid karapn.. okkoma css walin.

PHP:

Left side content...

Right side content...

අම්මටහුඩු එල බං :cool: මේ ගැන ටිකක් වැඩිදුර තියන වීඩියෝ එකක් වගේ තියෙනවනං දාපන්කො :dull: උබ මේක තනියෙන් හිතල කෙටුවේ කෝමද :dull: ආන් ඒ තත්වෙට පොඩ්ඩක් පුරුදු වෙන්ඩ ක්‍රමයක් කියාන් :baffled:

Last edited:

Relativity

Member
Sep 18, 2015
49
6
0
PHP:

Left side content...

Right side content...

correct :)

patzz

Well-known member
• Mar 2, 2008
1,144
604
113
අම්මටහුඩු එල බං :cool: මේ ගැන ටිකක් වැඩිදුර තියන වීඩියෝ එකක් වගේ තියෙනවනං දාපන්කො :dull: උබ මේක තනියෙන් හිතල කෙටුවේ කෝමද :dull: ආන් ඒ තත්වෙට පොඩ්ඩක් පුරුදු වෙන්ඩ ක්‍රමයක් කියාන් :baffled:

:eek::lol::lol:

kolavari

Well-known member
• Aug 11, 2012
33,746
1
25,655
113
කැළෑ පොජ්ජේ
අම්මටහුඩු එල බං :cool: මේ ගැන ටිකක් වැඩිදුර තියන වීඩියෝ එකක් වගේ තියෙනවනං දාපන්කො :dull: උබ මේක තනියෙන් හිතල කෙටුවේ කෝමද :dull: ආන් ඒ තත්වෙට පොඩ්ඩක් පුරුදු වෙන්ඩ ක්‍රමයක් කියාන් :baffled:

:lol::lol::lol: igena ganin...practise makes perfect :) oya code eka hena podi scene ekak :( oita wada dewal thiyenawa :(

bootstrap use karoth okata one mecharai :P

HTML:

:cool::cool:

kolavari

Well-known member
• Aug 11, 2012
33,746
1
25,655
113
කැළෑ පොජ්ජේ
Simplest way :P

HTML:

Intro

Login

div use karannath puluwan :) this is more HTML5 :P:P

Last edited: