12 කොටස.
මේ කාළය වෙන විට සති දෙකකට වරක් වත් තරමක නිවාඩු පාඩුව ඇති සෙනසුරාදා දිනයේ පන්සල වෙත යෑම මාගේ පුරුද්ධකි. පන්සලේ තරමක් රැදී සිටීම හෝ සිතට අමුතුම නිදහසකි. පන්සලේ ඇති හදුන්කූරු සුවද,පොල්තෙල් පහන් දැල්වී නිවුනු පසු එන ඒ සුවද පවා සිතට මහත් සහනයක් සේ දැනෙයි. නමුත් අද නම් පන්සල් යන්නේ සිතට...