iphone මරමු

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    iphone 5S හෝ ඊට උඩ මොඩල් තියෙන අයියලා අක්කලා නන්ගිලා මල්ලිලාට මැජික් එකක් පෙන්නන්නයි හදන්නේ!!! ඔයාලගේ ෆෝන් එකේ date එක 01-01-1970 විදියට වෙනස් කරලා... save කරලා... reboot කරලා බලන්නකෝ!!!

    *** වගකීම් බාරගනු නොලැබේ!!! (ආයි මලාට හදන්න වෙන්නෙ නැති නිසා කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි බූට් තිබ්බොත් උන්ගෙ එකට කරන්න. )
    කේසින් ගලවල බැටරි ගලවල ආයි ලොජික් බෝර්ඩ් එකට ගැහුවම සමහර ඒව වැඩලු. ඒත් ශුවර් නෑ. ඒ නිසා තමන්ගෙ එකට නම් මලාට කරන්නෙපා!!! ***

    iphone-trash-recycle.jc.top.jpg