මේක නෝමල්ද

Punchi Ogawa

Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ලෝකේ හිටපු දරුණුම මනුස්සයෙක් වෙන හිට්ලර් පවා සතුන්ට ආදරය කරපු කලාකාමී අයෙක්නේ මිත්‍රයා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නෝමල් නෑ බං. මොකද නෝමල් නම් අපිටත් කදුලු එන්ඩ එපැයි.
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    682
    1,994
    93
    33
    හූටා චිනේක් නේද බල්ලව හූරතල් කරන්නේ
    Southeast Asia Dogs GIF by FOUR PAWS Australia
     
    • Sad
    Reactions: Rapunzel003

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබලට , කුකුලන්ව, මාලුන්ව හරකුන්ව, උරන්ව, මරලා තලු මර මර කනකොට දුක හිතෙන්නේ නෑ නේද :ROFLMAO: