සම්පත් අසීමිත වුණොත්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    සම්පත් අසීමිත වුණොත්

    සම්පත් අසීමිත වුණොත් ලෝකෙ මොනවගේ වෙයිද ?
    කෑම බීස අසීමිතයි
    ඇඳුම් පැළඳුම් අසීමිතයි
    බලශක්තිය අසීමිතයි
    ඉන්ටර්නෙට් අසීමිතයි
    ජලය අසීමිතයි
    අහවල් වැඩේටත් කිසිම බාධාවක් නෑ.. කෙල්ලෙක්ට ආස හිතුණද, කෙල්ල රෙද්ද උස්සනව.. :lol:
    ලස්සන ගෑනු ඕන තරං..

    මේ වගේ ලෝකයක් බිහි වුණොත් මොනා වේවිද ?
    සල්ලි කියන දේ නැතුව යයි නේ..
    වෙලඳාම කියන දේත් නැතුව යයි..
    සල්ලි තියෙන අය ගෙවල් දොරවල් හදල යාන වාහන අරං ලොකුවට ඉන්ඩ හදනවනෙ.. එයාලටනං සවුත්තු වැඩේ වෙන්නෙ.. :lol:

    මේ වගේලු පිටසක්වල Type 6 Civilization එක :shocked:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    දැං මේකයි කතාව,
    මෙහෙම තත්වයක් උදාවුණොත් හැමෝම හොඳ මිනිස්සු වෙනව
    ඇයි රණ්ඩු කරන්ඩ ඕනෙ නෑනෙ..
    හැබැයි ඉතිං හොඳ මිනිස්සු කියලමත් කියන්ඩ බෑ.. ඇයි ආයෙ සම්පත් සීමිත කලොත් එයාල ආයෙ රණ්ඩු කරන්ඩ ගනී..
    එහෙම බලද්දි දැං මේ අපි ඉන්න සම්පත් සීමිත තත්වයක තමා සෑබෑ යහපත් මිනිස්සු හොයන්ඩ වෙන්නෙ.. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ස්වර්ග රාජ්‍ය ට්‍රැවලර්ස්, අල්ලාහ් දෙවිඳු ට්‍රැවලර්ස්, තව්තිසා ට්‍රැවලර්ස් වගේ ගොඩක් අයගේ පැකේජ් තියෙනව, කැමති එකක් තෝරාගෙන ටිකට් එකක් ගන්න පුළුවන් ඔහෙට යන්න :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    aseemitha unoth thawa duratath ewa sampath wenne naha

    ඔන්න ඉතිං පටං ගත්ත... :angry:
    සම්පත් වලට පොළවෙ වැලි ගාණට නමක් දාමු..
    උඹ යෝජනා කරපං හොඳ නමක්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ස්වර්ග රාජ්‍ය ට්‍රැවලර්ස්, අල්ලාහ් දෙවිඳු ට්‍රැවලර්ස්, තව්තිසා ට්‍රැවලර්ස් වගේ ගොඩක් අයගේ පැකේජ් තියෙනව, කැමති එකක් තෝරාගෙන ටිකට් එකක් ගන්න පුළුවන් ඔහෙට යන්න :yes:

    ඕකුන් කොහෙ ගිහිල්ල දායිද දන්නෙ නෑ :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම අසීමිත වුනාට මුදල් නැති වෙන්නෑ :no: :no:
    උඹ කියන්නෙ බොර තෙල් ඇතිවෙනකං තිබ්බොත් කොම්පැනි කාරයො අසීමිතව තියෙනව කියල ඕව අපිට නිකං ගොඩ දාල දෙයිද ?:no: :no:
    එහෙම අසීමිත වුනොත් අසීමිතව භාවිතා කිරීම නිසාම ස්වභාවික ප්‍රශ්ණ ඇති වෙන නිසා මිනිස්සුම එකතු කල්ල ඒව පාලනය කරනව :yes: :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උද්දමනයක් නැ. පෞද්ගලිකත්වයක් නැ. රුචි අරුචිකමක් නැ. නව චින්තනයක් නැ. මොලෙන් වැඩක් නැ. ඔනා බූරුවෙකුට ඔනා දෙයක් ගත්තැකි. තෙරුමක් නැති ලොකයක් බිහිවෙයි.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    උද්දමනයක් නැ. පෞද්ගලිකත්වයක් නැ. රුචි අරුචිකමක් නැ. නව චින්තනයක් නැ. මොලෙන් වැඩක් නැ. ඔනා බූරුවෙකුට ඔනා දෙයක් ගත්තැකි. තෙරුමක් නැති ලොකයක් බිහිවෙයි.

    Socialism kiyanneth ewage deyak ne.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Socialism kiyanneth ewage deyak ne.
    ලොකේ දැන් නව නිපැයුම් නිර්මාන නැත්තේ ඒ නිසා. දැනුම හොයන මිනිස්සු නැ. ඔක්කොම ඉන්නේ අනුන්ගේ දැනුම බාවිතාකරන උන්. දැනුම අසීමිතයි. ඔනා කෙනෙකුට ඔනා දෙයක් සමාජ ප්‍රජාත්‍රන්ත්‍රවදයේ පිහිටෙන් නොමිලේ හොයාගන්න පුලුවන්. රීසර්ච් කරන්න, පරික්ශන කරන්න මිනිස්සු යොමුවෙන්නේ නැ. කාගේ හො දෙයක් තමන්ගේ වාසියට යොදාගන්න එක විතරයි මිනිස්සු කරන්නේ.. ලොකේට නව නිපැයුම් ගෙන එන්න නම් දනවාදයයි, වැඩවසම් යුගයයි ඔනා. ඒ තැනින් තමයි නිදහස් චින්තන මතු වෙන්නේ. වී ගහක් පැලවෙන්න නම් පොලව හාන්න ඔනා. සමතලා පොලවේ වීවැවෙන්නේ නැ. ඒ වගේ සමාජය කර්කශක වෙන්න ඔනා දුප්පත් පොහොසත් බේද තියෙන්න ඔනා. පාලකයො ඒකාදිපති වෙන්න ඔනා. එතකොට තමා මිනිස්සුන්ගේ මනස ක්‍රියාශීලී වෙන්නේ.. ඔක්කොම අතට පයට දීලා ෆ්‍රී ඉන්ටනෙට් දුන්නම වෙන්නේ මිනිස්සු පාරිබොගිකත්වය මිසක උත්පාදනයට යොමුවෙන්නේ නැ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    උද්දමනයක් නැ. පෞද්ගලිකත්වයක් නැ. රුචි අරුචිකමක් නැ. නව චින්තනයක් නැ. මොලෙන් වැඩක් නැ. ඔනා බූරුවෙකුට ඔනා දෙයක් ගත්තැකි. තෙරුමක් නැති ලොකයක් බිහිවෙයි.

    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැං මේකයි කතාව,
    මෙහෙම තත්වයක් උදාවුණොත් හැමෝම හොඳ මිනිස්සු වෙනව
    ඇයි රණ්ඩු කරන්ඩ ඕනෙ නෑනෙ..
    හැබැයි ඉතිං හොඳ මිනිස්සු කියලමත් කියන්ඩ බෑ.. ඇයි ආයෙ සම්පත් සීමිත කලොත් එයාල ආයෙ රණ්ඩු කරන්ඩ ගනී..
    එහෙම බලද්දි දැං මේ අපි ඉන්න සම්පත් සීමිත තත්වයක තමා සෑබෑ යහපත් මිනිස්සු හොයන්ඩ වෙන්නෙ.. :yes:

    ithin ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    විනාස වෙනවා. ඇණකොටාගන විනාස වෙනවා. පර්ෆෙක්ට් සිස්ටම් එකකට කීයටවත් පැවැත්මක් නෑ. අර මීයන්ගෙ යුටෝපියාව මතකනේ.