අද උදේ පාන්දර ඉඳන් කළුබෝවිල මෝචරිය ළඟ. ඒ ඉස්සරහ තියෙනවා පොඩි ගෙදරක්, ඒක කැෆේ එකක්, කාර් පාර්ක් එකක්, කාර් වොෂ් එකක්, ඉන්ෂුවරන්ස් විකුණන තැනක් ආදී ඔක්කොම. පුළුවන් තරම් ඈතින් ඉඳගෙන ගෙදර අය කඩේ වැඩ කරනවා.
අදාල පළාතෙ පොලිස් නිලධාරියා ආවම ඒ පළාතෙ මැරුනු අයව බාරගන්න ආපු ඥාතීන්ව ඇතුලට ගන්නවා. ඇතුලෙ...