හැමවෙලේම හිත එකම අරමුණක තියාගන්න කොහොමද බවන කරන්න ඕනේ?
කරන විදිහ ඇන්ඩ් අදර් ටිප්ස් ටිකත් ඕනේ
කරන විදිහ ඇන්ඩ් අදර් ටිප්ස් ටිකත් ඕනේ
මේවුවගේ දේකට භාවනා කරන්නේ කොහොමදසමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
මත නිසාමේවුවගේ දේකට භාවනා කරන්නේ කොහොමද
ඉස්සරලම බලන්න
ඔයා මොකටද බාවනා කරන්නේ කියලා
සමහරු නිවන් දකින්න බාවනා කරනවා
සමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
තව සමහරු අගක් මුලක් දන්නේ නැතුව බාවනා කරනවා
නිවන් දකින්න බාවනා කරන්න හිතනවා නම්
මෙන්න මේ දේ පොඩ්ඩක් කල්පනා කරන්න
බුදු පසේබුදු මහා රහත් තුන්තරා බෝධි ,
බුදු පසේ බුදු දෙන්නා තමන් විසින්ම
බාවනා කරලා නිවන කියන දේ හොයා ගන්නවා
මහරහත් කියන්නේ නිවන කියන දේ හොයාගත්ත බුදු කෙනෙකුගෙන් හෝ
උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුගෙන් නිවන කියන දේ ගැන අහලා හරි අවබෝධයක්
ලබාගෙන ඊට පස්සේ බාවනා කරලා රහත් දක්වා මග වඩනවා
ඉතින් ඉස්සරලා අපි බාවනා කරන්න කලින්
ඔය කියන නිවන ගැන හරියට විස්තර දැනගෙන ඉන්න ඕනේ
කියන එකයි මගේ අදහස
එක එක අයගෙ චරිත ස්වභාවය අනුව රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වගේ කැටගරි වලට වෙන් කෙරෙනවා. මේ එක එක ජාතියට ඔප්ටිමම් රිසල්ට් දෙන භාවනා තියෙනවා.
Ex: රාග චරිතයෙක්ට හරියන්නෙ මුලින් දස අසුභ, මරණානුස්සති වගේ රාගය හීන කරන භාවනා. ආනාපානසතිය වගේ මුලින් ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඉක්මනට එපා වෙන්න පුලුවන්.
ඔහොම එක එක්කෙනාගෙ චරිතය විනිශ්චය කරලා ගැලපෙන භාවනා නියම කරනවා කාලයක් තිස්සෙ භාවනාව ප්‍රැක්ටිස් කරපු experienced ගුරුවරු (ගිහි/ පැවිදි). කමටහන් දෙනවා කියන්නෙ ඒකට. තමන්ටම උනත් ඒක කරගන්න පොඩි පොඩි ටෙස්ට් තියෙනවා. ඒ විදියට චරිත විභාගයක් කරලා ගැලපෙන භාවනාවක් තෝරගෙන ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් වැඩේ සාර්ථක වෙන සම්භාවිතාව වැඩියි.
❤මොකක්හරි අරමුණක් ගැන දිගටම අවධානයෙන් ඉන්න තියෙන්නෙ..
උබට තේරිලා ඇතිනේ සමහර වෙලවට සමහර වැඩ කරද්දී අවට පරිසරය සද්ද ගැන කිසිම අදහසක් නැති වෙන තරමටම focus වෙනවා.. එකත් එක විදිහකට භාවනාවක් තමයි..
උබට කරන්න තියෙන්නෙ අන්න එහෙම එක දෙකට දැඩි අවධානයක් දෙන එක..අවධානය දැඩි ම උනාම තමන්ගේ හුස්ම වැටෙන එක පවා දැනෙන්නේ නැතුව යනවා ලු . ඒ level එක තමයි හතරවෙනි ධ්‍යානය කියන්නෙ..
ඒකට ආපු කෙනෙකුට සෘද්ධි ප්‍රාතිහාර්ය වලට උත්සහ කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා..
❤ඉස්සරලම බලන්න
ඔයා මොකටද බාවනා කරන්නේ කියලා
සමහරු නිවන් දකින්න බාවනා කරනවා
සමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
තව සමහරු අගක් මුලක් දන්නේ නැතුව බාවනා කරනවා
නිවන් දකින්න බාවනා කරන්න හිතනවා නම්
මෙන්න මේ දේ පොඩ්ඩක් කල්පනා කරන්න
බුදු පසේබුදු මහා රහත් තුන්තරා බෝධි ,
බුදු පසේ බුදු දෙන්නා තමන් විසින්ම
බාවනා කරලා නිවන කියන දේ හොයා ගන්නවා
මහරහත් කියන්නේ නිවන කියන දේ හොයාගත්ත බුදු කෙනෙකුගෙන් හෝ
උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුගෙන් නිවන කියන දේ ගැන අහලා හරි අවබෝධයක්
ලබාගෙන ඊට පස්සේ බාවනා කරලා රහත් දක්වා මග වඩනවා
ඉතින් ඉස්සරලා අපි බාවනා කරන්න කලින්
ඔය කියන නිවන ගැන හරියට විස්තර දැනගෙන ඉන්න ඕනේ
කියන එකයි මගේ අදහස
Mekata one techniques tikak mn kiyannam thread ekakin. Time na me tike.මේවුවගේ දේකට භාවනා කරන්නේ කොහොමද