ලංකාවේ කළු වෙලා ඉපදෙන එක මහ කරුමයක් නේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    Math kalu ekek thamai. Podi kale indan kalu wechcha eke awasi uparima danila thiyenawa. Hamoma adare sudu lamainta. Lankawe tharam oya kalu sudu descrimination eka wena kisima rataka nathuwa athi. Kellek wunath kamathi wenne na ipadena lamaith kalu wei kiyala bayata.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Math kalu ekek thamai. Podi kale indan kalu wechcha eke awasi uparima danila thiyenawa. Hamoma adare sudu lamainta. Lankawe tharam oya kalu sudu descrimination eka wena kisima rataka nathuwa athi. Kellek wunath kamathi wenne na ipadena lamaith kalu wei kiyala bayata.
    ඕක සම්පුර්ණ වැරදි බන් . කළු සීන් එක නෙවේ අවුල . peronality එක .
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113

    Oka hondatama danenne town eke iskolekata yaddi. Town wala iskolawala godak un sudui. Ethakota kaluwata iddi kapila penawa. Podi kale yaluwoth ekka trip giyama mama photo walata inna kamathi na. Photos print karan awith baladdi mama kalu wandurek wage anith un ekka iddi.

    Hadawatha lassana wunata wadak na ban. Hadawatha penne nane. Skin color eka thamai penne minissunta.
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,007
    8,793
    113
    In Your Heart
    ඕක සම්පුර්ණ වැරදි බන් . කළු සීන් එක නෙවේ අවුල . peronality එක .
    Nope kalu nam balan na.. kalu kellek pare yanakota kollo kiyada balanne ? Sudu kellek pare yaddi kollo kiyak balanawada?

    Kella kalu nam BMW eken awath wedak na ban . Kalu jarawa
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,995
    10,284
    113
    කලු උනාට අවුලක් නෑ. අපේ අයියා කෙනෙක් හිටියා පොර කලු උනාට හැන්ඩියා. පට්ට ලස්සන කෙල්ලො සෙට් වෙන්නෙ.
    අපි සුදු උනාට කොටයිනෙ. කෙල්ලො සෙට් වෙනවා. ඒ උනාට මම ආස උස කෙල්ලෙක්ට. බිම්මල් සෙට් නෑ.
    උස උන් ආස බිම්මල් කෙල්ලොන්ට. 😒
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,007
    8,793
    113
    In Your Heart
    අපේ පවුලම සුදුයි. හමේ පාට නිසා අනික් අයට වඩා සැලකිලි වැඩි අවස්ථා ගොඩාක් දැකලා තියෙනවා.
    Kalu mitto owa ahanna kemathi na .
    Kalu godak balapane school kale , it’s passé awulak ne , but kotainam sada anathai

    but personality eka thama itin key
    Suduth wela personality ekath hodai nam .aye loweth place ...
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන්නම් සුදුයි, පොඩිකාලෙ ඉදන් ගොඩක් ගුරුවරු කැමතියි මට. අක්කලා හුරතල් කරනවා. ඒලෙවල් කාලෙ ඉදන් කෙල්ලො යාලුවෙන්න අහනවා. ඒකාලෙනම් ගොඩක් අය කීවා මං නළුවෙක් වගේ කියලා, කොන්ඩෙත් ලස්සනට තිබුනා ඒකාලෙ. දැන්නම් කොන්ඩෙ තුනී වෙලා . දැනටත් අක්කලා ඇන්ටිලානම් ගේමක්ම නෑ.
    අනික සුදු උනාම ඩෙනිම ඇදලා බාටා දෙක දාලා ගියත් ලංකාවෙ උන් හිතන්නෙ හෙන සල්ලිකාරයෙක් කියලා. සපත්තු දාලා ජර්සිය ඇදලා මාලිගාවට යද්දි පොලිසියෙන් කතා කරන්නෙත් කඩ්ඩෙන් සුද්දෙක් කියලා හිතලා.