Sirawata Europe inflation eka mara widihata wadiwenawa nattanමොන මගුල ක් වෙලා හරි මේක ඉවර උනොත් හොදයි
ඔව් බං EU වැටෙනවා කියන්නේ අපිට තව අමරුවෙනවSirawata Europe inflation eka mara widihata wadiwenawa nattan
මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..පසුගිය වසරේ පෙබරවාරි 24 රුසියානු හමුදාව ජනාධිපති පුටින්ගේ අණ අනුව යුක්රේනයට පහර දීම ආරම්භ කරා. ඒ සමඟම බටහිර රටවල් සම්බාධක රැසක් පනවනු ලැබුවා. නමුත් අපේක්ෂා කරන දේවල් දෙකම සිදු වූයේ නැහැ. රුසියානු හමුදාව බලාපොරොත්තු නොවු පරිදි ඉතා දුර්වල ලෙස සටන් වැදුනු අතර බටහිර රටවල් සිතූ පරිදි ආර්ථිකව රුසියාව කඩා වැටුනේ නෑ. දැන් නැවත වතාවක් ලක්ෂ පහක පමණ හමුදා බලැණියක් සහිතව රුසියානු හමුදාව යුක්රේනයට නැවත පහරදීමට සූදානම්. කුමක් සිදුවේදැයි ඉදිරි මසදී බලා ගැනීමට හැකි වනු ඇත


Venna puluvan. Hebei oka nemei reason eka. NATO iraq afghanistan ikmanata alluvata minissu control karanna bari una. Ratama vinasa karala alla gaththoth minissu control karanna lesi. Chechnya valadi Russian un kare oka. Aurudu 10k vithara giya. Hebei dan un Russian unta supportමට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..
German economy eka strong.. aulk vena ekak naMoldovon Government is Resigned..
https://www.reuters.com/world/europ...-announces-government-resignation-2023-02-10/
Which Europe country is next? Germany?
Russia will drag this war as long as it can.. along with European Economy..
මම නම් හිතන්නෙ නෑ. උන්ගෙ strategy එක තිබ්බෙ සතියෙන් වගේ කිව් අල්ලල සෙලෙන්ස්කි අනිත් ලොක්කො ටිකයි අල්ලල වැඩේ ක්ලෝස් කරල දාන්න.මට නම් හිතෙන්නෙ රුසියාවට ගහන්ඩ බැරුව නෙවේ.. උන් හිතාමතාම තමා හිමින් ගැහුවෙ.. එකපාර ගහලා අල්ල ගත්තොත් controversial වෙනවා. උන්ගෙ strategies දැනගන්නවා, අනෙක් රටවල් වලටත් consequences මතක් වෙන්ඩ යුක්‍රේනයටත් සෑහෙන කාලෙකට දැනෙන්ඩ තමා හිමින් ගහන්නෙ..
Barathaya hama huththama dannawa, eth driver gaanita pukey arala bada karala yanakan danne ne. Ane oiThey going to attack from belarus and down south. With 5laks army with 2k tanks. Its gonna be the end for ukraine
සෙලෙස්කියා යුක්‍රේනෙට දුන්නා වගේ ගේමක් ගෝඨා දුන්නා.. දෑන් ඉතින් රනිලා ඉතුරු ටිකත් හෑදි ගාලා දානවා.. ලපයා හරි සජියා හරි ඈවිත් අලු දූවිලි කරලාම දායි

Hondama set eka okata enne na.. Moscow guard karanna inne unහොඳ ම සෙට් එක බස්සන්න යන්නේ පොර
ඒක හරි .. ඒත් රුසියාව වගේ රටක් අවුරුද්දක් විතර යනකන් යුක්‍රේනය වගේ රටක් වටලන්ඩ තරම් දුර්වල වෙන්ඩ බෑනෙ. සතියෙන් තිබ්බ එක මාස දෙකෙන් තුනෙන් ගැහුවනම් හිතන්ඩ පුලුවන් සතියෙන් ගහන්ඩ තමා ප්ලෑන් එක තමා දික් ගැස්සුනේ කියලා.මම නම් හිතන්නෙ නෑ. උන්ගෙ strategy එක තිබ්බෙ සතියෙන් වගේ කිව් අල්ලල සෙලෙන්ස්කි අනිත් ලොක්කො ටිකයි අල්ලල වැඩේ ක්ලෝස් කරල දාන්න.
Sathiyen gahana kathavak kavruth kiala na.. aduma gane eka Russian official kenekvath kiyala na ikmanata ivara venava kiyala.ඒක හරි .. ඒත් රුසියාව වගේ රටක් අවුරුද්දක් විතර යනකන් යුක්‍රේනය වගේ රටක් වටලන්ඩ තරම් දුර්වල වෙන්ඩ බෑනෙ. සතියෙන් තිබ්බ එක මාස දෙකෙන් තුනෙන් ගැහුවනම් හිතන්ඩ පුලුවන් සතියෙන් ගහන්ඩ තමා ප්ලෑන් එක තමා දික් ගැස්සුනේ කියලා.
Aparade uba inne thibune Russia wala. Uba wage waddak lankawe mokada karanne?කවුරු කොයි රටේ උනත් මිනිස්සු මැරෙන එක මහ අපරාදයක්. ඒත් යුද්ධය පැත්තෙන් ගත්තොත් රුසිය කාරයො කරපු බොරු වැඩේ තමයි කිවි වටකරගෙන ඉන්න වෙලාවෙ ඕනවට වඩා මානුශීය වෙන්න ගියා. උන් හැඳුවෙ සාමාන්‍ය ජනතාව බේරල සෙලෙන්ස්කිට වැඩේ දෙන්න. අනික කිවි වලට ලොකු ආමි එකකට එක පාර ඇතුලු වෙන්න බෑ බාධක ගොඩක් තිබ්බ.
කරන්න තිබ්බෙ වට කරගෙන ඉන්න වෙලාවෙ කිවි ප්ලැට් වෙන්න මිසයිල පාරක් ගහන්න. එහෙනම් සතියෙන් දෙකෙන් මේ යද්ධෙ ඉවර වෙලා දැන් යුක්‍රේනය රුසියාවෙ කෑල්ලක්.
දැන් රුසියාවට වෙලා තියෙන ඩැමේජ් එකත් වැඩියි. යුරෝප් වලින් යුක්‍රේනයේ මිනිස්සු ගැන හිතන්න්හ් නෑ උන් ආයුධ දිදී කෙල ගනින් කියල බලාගෙන ඉන්නව.
Videos deka thunakma thibuna.. balive na.. sahenna crimes venava athi ithinUkraine ekek war crime ekk karapu video eka dekkada?